iPhone එකකට Call Recording වලට හොද Apps මොනවද?
One-time Pay කරලා ගන්න එකක් වුණත් අවුලක් නෑ.
මචං ලොකු උදව්වක්!
One-time Pay කරලා ගන්න එකක් වුණත් අවුලක් නෑ.
මචං ලොකු උදව්වක්!
ලංකාවෙන් official විදිහට ගත්ත එකක් නම් හරි. උතුරු අැමරිකාවෙ, යුරෝපයෙ සහ මැද පෙරදිග ගොඩක් රටවල්, ජපානයෙ, දකුණු කොරියාවෙ, සිංගප්පූරුව හෝ මැලේසියාවෙ වගේ රටක එකක් නම් බැහැ. නීතිය නිසා recording Block කරලා තියෙන්නෙ.iPhone එකකට Call Recording වලට හොද Apps මොනවද?
One-time Pay කරලා ගන්න එකක් වුණත් අවුලක් නෑ.
මචං ලොකු උදව්වක්!