ගෙදර අයගෙ එදිනෙදා පාවිච්චියට පොඩි වාහනයක් අරන් දාන්න ඕන, ගන්න වාහනේ අඩුම අවුරුදු දහයක්වත් පාවිච්චි කරන්න තමයි දැනට අදහස. වැඩිපුරම පාවිච්චි වෙන්නේ කොළබ අවට තමයි, ඉදල හිටලා තමයි දුර ගමන් යන්නෙ කොලබින් පිට. මේ වාහන පාවිච්චි කරපු හරි දැනට පාවිච්චි කරන අයගේ අදහස් දැනගන්න කැමතියි.
ඩයිහට්සු : මීරා - ඊ එස් (2017/2018)
සුසූකි : හස්ට්ලර් (2017/2018)
ටොයෝට : යාරිස් හැෂ් බැක් (විට්ස් එක වෙනුවට එන එක) (2020)
ටොයෝට : පැස්සෝ මෝඩා (2017/2018)
තෙල් කීයක් විතර කරනවද ? කොලබ අවට, කොලබින් පිට සහ හයි වේ එකේ කීයක් කරයිද ?
ෆුල් ඉන්සුවරන්ස් එකට අවුරුද්දට කීයක් යනවද ?
අඩුම අවුරුදු දහයක්වත් පාවිච්චි කරන්න හිතන් ඉන්න නිසා ස්පෙයාර් පාර්ට්ස් ගන්න තියෙයිද ඒ වගේ කාලයකදී ?
සර්විස් කරන්න කීයක් වගේ යනවද ? ෆිල්ට්ර්ස් එහෙම මාරු කරනවනන් ගනන් කොහොමද ?