හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්
හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්.:(:(මීට සතියකට කලින් මගේ internet connection එකයි land phone එකයි දෙකම වැඩකරන්නැතිව ගියා.:growl::growl:6 පාරක් slt customer care කියන එකට අමතා 7වෙනි වර පරුෂ වචනයෙන් ඇමතුවායින් පසුව අද දහවල් පැමින,,ඔයාගේ line එකේ අවුලක් නෑ මල්ලී exchange...