1. pereramauk

    Honeymoon hotel

    pegasus reef or cirtus
  2. pereramauk

    වාහනයක් තෝරගම්මු

    1.අතේ ඇති මුදල - ලක්ෂ 2 යි 10ට අඩු වාහනයක් ලිස් එකක් දලා ගන්න බැළුවේ :oo::oo: 2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - (rs.3500-5000) 3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - සතියකට 80 -100 අතර වගේ යයි. තෙල් වලට 2000 වගේ
  3. pereramauk

    blogger එක .com කරගන්න

    na ban inbox enna
  4. pereramauk

    LUXMAN Copy Trading අහුවෙන්නෙපා!

    pissuda machag aparade. FD danna tibenu
  5. pereramauk

    blogger එක .com කරගන්න

    1 purchase .com domain 2 blogger eke dashboard eke Settings -> basic - > 3 Publishing - > blog address - 3rd party url 4 Add purchase domain 5 Go to your domain provider’s website. 6 Open your DNS settings. 7 Enter your domain name in the format example.com. 8 Add four A-records which point to...
  6. pereramauk

    Diyaluma Falls & Upper Diyaluma

    patta bro
  7. pereramauk

    <<Honey Moon +1* >>

    ela ela 6+
  8. pereramauk

    Exam Voucher

    Vmware VCP 6.5 Foundation + VCP exam voucher dekak tyenawa. 30th walin expire wenawa. oni kenk kiyanna dekama rs50000 denawa.
  9. pereramauk

    Miss you

    :love::love:
  10. pereramauk

    Rep power 15

    jaya
  11. pereramauk

    Keyboard?????යමහා

    psr F51 wage ekak aran adenna basic stag eke hodatama athi. kolla digatama music karanwa wage nam advance keyboard ekakata yanna. man band ekaka keyboard play karanawa man gedara practice karanneth F51 eken.
  12. pereramauk

    Honda unicorn 160

    බයික් එකක් ගන්න බැළුවේ. මේ මොඩල් එක පදින එලකිරි වාසියෝ ඉන්නවද?? හොද නරක Comments දාමුද බලන්න..
  13. pereramauk

    Love Ekak...

    අසහන bump.
  14. pereramauk

    Package Clear Help

    මචංලා වැඩේ කර ගත්තා. කොළබ CME එකට ගිහින් කෙලින්ම යන්න 1 Floor එකට. එතනින් වම් පැත්තට ගියාම ඇතුලට යන්න තැනක් තියෙනවා. එතනට ගියාම හම්බෙන පලවෙනි Office ඇතුලට ගියාම ට්‍රැකින් නම්බර් එක දිලා Clear කර ගන්න පුළුවන්. කිසිම රස්තියදුවක් නෑ
  15. pereramauk

    Package Clear Help

    මචන්ලා HElP 1ක් ඕනි. Aliexpress එකෙන් බඩු වගයක් ඕඩර් කලා. මට මේල් 1ක් ආවා ඒ ටික ලංකාවට ඇවිත් කියලා. මං Tracking Number එකෙන් කරා බඩු ඇවිත් තියෙන්නේ. මට මේ ටික මේ WEEK එකෙ කොහොම හරි Clear කර ගන්න ඔනි. මේ Week එකේ රජයේ නිවාඩු ගොඩක් තියෙන නිසා වෙලාවට එන්නේ නැති වෙයි කියලා හිතෙනවා. මට හෙට Colombo...

    No contents