Used ස්කූටියක් ගනිද්දි බලන්න ඔනෙ දේවල්
මචන්ලා ස්කූටියක් ගන්න කියල බැලුවෙ.
පාවිච්චි කරපු එකක් ගන්න තමයි බජට් එක තියෙන්නෙ. 2016 විතර හීරො ඩෑශ් එකක්.
දන්න අය කියන්නකො මොනවද බලන්න ඔනෙ කියල ගන්න කලින්,
ඩෑශ් එකෙ කොමන් අවුල් එහෙම මොනවද?
මචන්ලා ස්කූටියක් ගන්න කියල බැලුවෙ.
පාවිච්චි කරපු එකක් ගන්න තමයි බජට් එක තියෙන්නෙ. 2016 විතර හීරො ඩෑශ් එකක්.
දන්න අය කියන්නකො මොනවද බලන්න ඔනෙ කියල ගන්න කලින්,
ඩෑශ් එකෙ කොමන් අවුල් එහෙම මොනවද?
Last edited: