Birkenstock ඇත්ත ඒවා දාන උන් දන්නවා එක ඒ ගානට වටිනවද නැද්ද කියල කුකුලනි ..යකෝ මෙච්චර කට්ටක් කාලා ජර්මනියේ හදල උබල හිතනවද 950 දෙන්න පුලුහන් කියල ...පුලුහන් උන් ගනිල්ලා අවූරුදු 5ක් 10 දාන්න පුලුහන් ලංකාවේ ඔර්ගිනල් කරන්නේ මුන් විතරයි
https://district25.lk/collections/birkenstock-1