මු සැහෙන වැඩ කරන පොරක් බන් ..මු වැඩිය කැම්පේන් කරන්නේ නැ නමුත් වැඩකරනවා ළමා රෝහලට පිලිකා රෝහලට සැහෙන ෆන්ඩ් කරනවා..පාද යාත්රාවට දන්සලක් දෙනවා මුගේ වියදමෙන් ලක්ෂෙකට විතර කන්න දෙනවා එකේදී ...තට්ටයන් ගෙන් මාලිගාවේ පින්කැටේ බේරගන හුගක් මිනිස්සුන්ට වැඩ කරනවා ..මුත් හම්බ කරගන්නවා කොලබ ආසන්නයේ හොට්ටල්...