1. SimonRiley

    Buddhism, Christianity and Islam

    මම දන ගන්න කැමති බුදු ධහමේ හෝ කිතුනු දහමේ කොතනක හූ මතු වට ඉස්ලාමය වැනි දහමක් හෝ එවැනි පිබිදීමක් ඇති වන බව සදහනක් තියනවද?
  2. SimonRiley

    90 ගණන් වල ඉපදුන අයගේන් අහන්නේ ?

    90 ගණන් වල ඉපදුන අයගේන් අහන්නේ ? මමත් ඔය category එකේ සාමාජිකයෙක්. මේක මෙහෙම එළකිරි ගත කරන්න හිතුනේ මීට දවස් කීපයකට කලින් මට කන වැටුණු කතාවක්. අපේ පවුලේ කොලඹ හා ගම්පහ පැත්තේ ඉස්කෝල යන මල්ලිලා සහ නංගිලා ටිකක් ඉන්නවා. ඒ ඔක්කොම අදාල ඉස්කෝල වල ශිෂ්‍ය නායකයෝ. ගිය මාසේ ඔය ඉස්කෝල වල පන්ති චෙක් කරනකොට...
  3. SimonRiley

    CCNA and MCSA courses

    mata network field ekata enter wenna one: Heading eke thiyana courses deka karanna hoda institute monawada? Turnkey or Lalith Athulath Mudali or vtasl.gov.lk? SLITT gana wadi bnz:
  4. SimonRiley

    පේරාදෙණිය RAG සීන් එක ගැන

    පේරාදෙණිය RAG සීන් එක ගැන මොකක්ද ඇත්තට ම උනේ ? මම කැම්පස් ගිය කෙනෙක් නෙමෙයි. රැග එච්චරම තදද? අයි පිට රට යුනි වල මේවගේ කේස් ඇහෙන්නේ නැත්තේ? අව මානසිකත්වයක් ද? ඉස්සර අතල් එකකට කරාට දැන් ටිකක් ඊට එහාට ගිහින් වගේ නේද? මම දන්නා තරමින් කැම්පස් එකකට එන බහුතරයක් එන්නේ හොද ජොබ් එකකට යන්න එහෙම නැත්තම්...
  5. SimonRiley

    පූස් පැටව දෙන්නෙක් ඉන්නවා. Looking for a kind home for kittens.

    පූස් පැටව දෙන්නෙක් ඉන්නවා. Looking for a kind home for kittens. මාස 8 පමණ වයස පුස් පැටවූ දෙන්නෙක් ඉන්නාව (Female). අපේ ගෙදර සත්තු ඇති කරන්නේ නැ කාරනා කිහිපයක් නිසා. කැමති කෙමෙක් ඉන්නවා කියන්න. Vaccine කරලා නෑ. අපේ වත්තෙමයි හැදුනේ. නැත්තම් එහෙම ගන්න ඕගොල්ලෝ දන්න animal rescue or shelters හරි...

    No contents