1. SimonRiley

    BCS Help

    මචන්ලා මම මෙදා පාර bcs cert එක ලියනවා. මට උඹල ලඟ තියන notes ටික එවන්න පුලුවන්ද? මේ කයි කේස් එක. තාත්තට operation ekak karala mama me.tike langa inne. Poth mukuth genawe na bnz bt phone eka genawa. Ubala.langa thiyanawanam mata notes tikak ewanna. Loku udawwak.
  2. SimonRiley

    Angiogram and Heart Problem

    මචන්ලා Angiogram එකක් කරන එක රිසක් එක මොකක්ද? ගුගල් කරා මනම් 50/50 එනවා දෙපැත්තටම : දන්නවනම් පොඩ්ඩක් කියන්න කොහොමද ඊට පස්සේ තත්වේ? එතකොට Stents දැම්මොත් ඊට පස්සේ ඒ ලෙඩාව බලාගන්නේ කොහොමද? මොනවගේ Precautions ද ගන්න ඕනේ. ???? නවලෝකේ වගේ අවුලක් නැද්ද? ලෙඩා හාර්ට් කෙනෙක් Attack එකක් 2003 අපු...
  3. SimonRiley

    ගෙවල් හදපු අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ

    ගෙවල් හදපු අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ ගෙවල් හදප අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මචන්ලා මෙහෙමයි කේස් එක. අපේ සියලගේ ගේ renovate කරනවා. මීට අවුරුදු 55 ව්තර කලින් හදපු එත් එක පාරක්වත් ඉස්සෙ නැති අඩි 12 හෝ 15 ගැඹුර (බාස්ල කියපු විදිහට ඒකාලේ ගොඩක් යටට හාරනවලු) ටොයිලට් වලක් තියනවා. අලුත් plan එකේ...
  4. SimonRiley

    ධර්ම යුද්ධය

    මචන්ලා මම අද බලලා අවේ: සිර ෆිල්ම් එකක්. මේකට සමහර විට විවේචන එයි. සමාජයට වැරදි ආදර්ශ දෙනවා වගේ මගුලක්, අපෙත් ඉතින් බෞද්ධ ගෝත්‍රික කට්ටියකුයි, සංස්කෘතික අයියල ටිකකුයි ඉන්නවනේ. කොහොම හරි සමාජයට කියන්න ඕනේ පණිවිඩ කීපයක් ප්‍රේක්ෂකයා කුතුහලයට පත්කරන කතාවක් හරහා කියල තියනවා. මම වැඩිය පොස්ට් දාන...
  5. SimonRiley

    අන්තරේ කියන්නේ කැම්පස් එකේ පාතාලයද?

    අන්තරේ කියන්නේ කැම්පස් එකේ පාතාලයද? පෙරටුගාමී හැත්ත දැන් පාතාලේ වැඩ කරන්න අරන් වගේ. http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18788.jpg
  6. SimonRiley

    ජපුර සරසවි ගැටුම

    ජපුර සරසවි ගැටුම ඊයේ ප්‍රවුර්ති වලට පෙන්නපු ජපුරේ ගැටුම මොකක්ද? පිරිත් දේශනාවක් අතර වෙන්නේ සිද්ධිය. එකේ Hiru එකේ වීඩියෝව පොඩ්ඩක් හොදින් බැලුවම පේනවා එකෙක් බුදු පිළිමයට තියල තිබ්බ පුජා මොනවහරි පොලවේ ගහනවා. අන්තරේ නම් කියන්න ඒගොල්ලන්ගේ අයට වෙන කට්ටියක් ගැහුවා කියල. එත් වටින් ගොඩින් ඇහෙන්නේ...
  7. SimonRiley

    පාතාලය නැවත

    අද දැක්කද හිරු 9.30 නිවුස් වල කියපු එකක්. අර පිළියන්දල පොලිසියට වෙඩි තබපු සිද්දියේ පාතාල ලොක්ක ඩුබායි වල ඉන්න මදුෂ් ද කව්ද අනතුරු අගවළලු පොලිසියට ඉස්සරහට කරදර වෙන්න වෙයි කියල. ඒ තකොට මෙගොල්ලොද රට කරන්නේ. මම නම් හිතන්නේ අපේ රටේ බිහි වෙච්ච සාම දේශපාලුවෙක්ටම පාතාලය සමග ඍජු සම්බන්ධ කම් තිබ්බ නිසා මේ...
  8. SimonRiley

    Windows 10 Sucks

    https://www.youtube.com/watch?v=aBGwisx7y8E https://www.youtube.com/watch?v=aBGwisx7y8E
  9. SimonRiley

    Low Fuel Consumption

    අයි නිසාන් හා Peugeot තෙල් කරනවා අඩු?
  10. SimonRiley

    BCS / ACS කරන ය එන්න

    ඉස්සර තිබ්බ Australian Computer Society එකට මොකද උනේ? BCS එකටත් එහෙම සිද්දියක් වෙයිද ?
  11. SimonRiley

    Lap eka keeyakata denna puluwanda:

    Toshiba Satellite L50 A - Core i5-3230M 2.06 Ghz Hard Disk - 500 GB Ram - 8 GB (4 GB awe passe thawa 4 GB ram ekak damma:) Graphics - Intel Graphics 4000 NVIDIA GT 740M Dedicated GPU ekak thiyanawa: 15" Screen Light weight (I think around 1. .... or 2 kgs) Used for 4 years...
  12. SimonRiley

    ලංකාවේ Debit Card ගැන උදව්වක්

    ලංකාවේ Debit Card ගැන උදව්වක් මචන් මට බ්‍රිටිෂ් විභාගෙකට ඔන්ලයින් පේ කරන්න ඕනේ වෙලා තියනවා: ලංකාවේ බැංකු වලින් දෙන Debit Card වලින් ඔන්ලයින් PAyment එකක කරන්න බැරිද? එහෙම ක්‍රම තියනවද? ව
  13. SimonRiley

    Depression - Dark Cloud Over you

    මම මේ පොස්ට් එක දන්නේ මට Depression හෙවත් විෂාදය තිබිල Clinical උන කෙනෙක් විදිහට. මමත් මැරෙන එක ගැන හිතල තියනවා. එක ගැන පස්සේ කියන්නම්. දැන් සමාජයේ පසුගිය දවස් වල වුන සිදුවීම් කිහිපයක් එක්ක කතා බහට ලක් උනා. ෆේස් බූක් හරහා ප්‍රසිද්ධ උන එම පොස්ට් වලට වැට්ටිච කොමෙන්ට්ස් අනුව තීරණය කරන්න වෙන්නේ...
  14. SimonRiley

    ලැපේ කුබිනේ බන්

    ලැපේ කුබිනේ බන් කොච්චර සුද්දකරත් අපහු එනව : මොකද කරන්නේ
  15. SimonRiley

    SLT 4G problem

    මම ගිය සෙනසුරාදා Connection එක ගත්තේ. අර PHONE එක Voice Activate කරගෙනම. මට මේකට යුසර් නේම්, පාස්වර්ඩ් දුන්නේ නෑ. මම ඇවිත් ඉදර්නෙට් එකෙන් කනෙක්ට් කරාම නිකන්න කොම් එකෙන් ගත්තා. එදාම හවස ඉන්ටර්නෙට් ඇක්ටිව්. එත් කෝල් ගන්න බෑ තාම. ඉයේ විටරයි හොදට පාවිච්චි කරේ අද දවල් ඉදන් Speed අඩුවෙලා නිකන් GB පැනල...
  16. SimonRiley

    පානදුර අවට නින්දගියේ නැති එවුන් ඉන්නවද?

    පානදුර අවට නින්දගියේ නැති එවුන් ඉන්නවද? අර වේල්ලේ තිබ්බ වතුර ටික මතක් වෙනකොට මෙච්චර කල් බලපු ඉංගිරිස් ෆිල්ම් වල සීන්ස් මතක් වෙලා නින්ද ගියේ නැති එකෙක් ට ඉන්නේ මන් විතරද?
  17. SimonRiley

    හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

    හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය, ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල: තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්...
  18. SimonRiley

    පානදුර එළුවිල හා කොලබ පැත්තේ කඩ ගිනි තැබි&#351

    පානදුර එළුවිල හා කොලබ පැත්තේ කඩ ගිනි තැබි&#351 ඇත්තටම මේ වගේ කරලා තියෙන්නේ සිංහල කට්ටියක් ද ? මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන නිසා. අයි මේ අද මුස්ලිම් සංවිධාන රැස් වෙලා සාකච්චා කරන්නේ; කොහොම උනත් සිංහලලු විදිහට කරපු වැරදි වැඩක්.
  19. SimonRiley

    Sri Lanka: The new "Hong Kong"?

    https://www.youtube.com/watch?v=swpR32sifrs Hambantota https://www.youtube.com/watch?v=7h-xQpUlPTY
  20. SimonRiley

    Overseas Education පිලිබඳ අදහසක් අවශ්‍යයි

    Overseas Education පිලිබඳ අදහසක් අවශ්‍යයි මට වෙනත් රටකට ගිහින් ඉගෙන ගන්න ඕනේ. එක එක තැන තියනවා UNI transfer programs. මොනවද සාමාන්‍යයෙන් විස්වාස දැයි තැන ? Malaysia වගේ ගිහින් IT පැත්තෙන් ඉගෙන ගන්න බැරිද? මම මේගැන මොකක් වත් දන්නේ නා. පොඩ්ඩක් අදහසක් දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවනම්. තව දෙයක් ඒ...

    No contents