නවීන යුධ අවි 02 -Krakatoa
ක්‍රැකටෝවා යනු ජාවා සුමාත්‍රා දූපත් අතර පිහිටි අති බිහිසුණුම ගිණිකන්දකි..එහි නාමය මෙම අවිය සඳහා භාවිතා කර ඇත්තේ එහි ඇති බිහිසුණු බව ඒත්තු ගැන්වීමටය..:shocked:
මුලින්ම මෙය බ්‍රිතාන්‍යයේ සමාගමක් විසින් හඳුන්වාදෙනු ලැබීය..c4 වැනි අති ප්‍රභල පුපුරණ ද්‍රව්‍ය සෙබලෙකු අත...