jg1Jt2Ft6xg
Area 51 කිව්වම නොදන්නෙ කවුද නේද? ඇමෙරිකාවේ නොවාඩාවල තියෙන හමුදා කඳවුරක් තමයි Area 51 කියන අනුවර්ථ නාමයෙන් හඳුන්වන්නෙ. මේ Area 51 ප්‍රදේශයට ඔයාට යන්න ලැබුණොත්? අනිවාර්යයෙන්ම යනව නේද? රීඩ්, ඩැරන්, බෙන් කියන්නෙ යාළුවෝ තුන්දෙනෙක්. සාමාන්‍ය කට්ටිය. එක දවසක් පාටි එකකදි (දන්නවනෙ ඉතින්...