මුස්ලිම් මනස - Mind of a Muslim
Dr. Babu Suseelan
ඉන්දියාවේ, බිහාරයේ මුස්ලිම් අයෙක් ,කේරල ප්රාන්තයේ යාඥා හමුවකට සහභාගී වෙමින් සිටි කාන්තාවකට, හිටි හැටියේ, කිසිදු ප්රකෝපකිරීමකින් තොරව පහර දුන්නේය. මුස්ලිම් බවට පරිවර්ථනය වූ මොහු ප්රහාරය කරන අතර තුර අරාබි කුණු හරුප වර්ෂාවක් පතනය කලේය...