මචන්ලා අද මට ලස්සන බෙල්ටා / යාරිස් මොඩිෆිකේශන් ටිකක පොටෝ වගයක් හම්බ උනා.. අර දුමින්ද ලොක්කා වියොස් එක කෑවා වගේ නැතුව ලස්සනට කරපු මොඩිෆිකේශන් ටිකක්..
මුලින්ම අපි මූව අදුරගම්මු.. කව්ද මේ බෙල්ටා & යාරිස්?? රයිගමයයි ගම්පලයයි වගේ ඩබලක්ද?
ඔන්න එකෝකත් එක කාලෙක ටොයොටා උන්නැහේට හිතෙනවා හොදට තෙල් වැඩකරන අලුත් සීරීස් එකක් අටවන්න ඔනේ කියලා..එකෝමත් එක කාලෙක කිව්වේ ඕන් 1999 ඈ... මූ ඉතින් දහ අතේ කල්පනා කොරලා මේ සීරීස් එකේ පලවෙනි කාර් තුන හදනවා.. හැබැයි බොලේ නමනම් බෙල්ටා වත් යාරිස් වත් නෙමේ..
First generation (1999–2005)
ඔන්න මේක ඉස්සෙල්ලම හදන්නේ ජපනගේ පාවිච්චියට.. සිංහලෙන්ම කිව්වොත් ඩොමෙස්ටික් එකක් විදිහට
හා පාඩම් කරගන්න.... කාර් 3යි... එක හැච්බැක් දෙක කූප් තුන සෙඩෑන්..(තුන කොහොමත් සෙඩෑන් නේ බන්)
හැච්බැක් - toyota vitz
ඇන්ජින් වර්ග 6යි
1.0 L 1SZ-FE I4 (gasoline)
1.3 L 2NZ-FE I4 (gasoline)
1.3 L 2SZ-FE I4 (gasoline)
1.4 L 1ND-TV I4 (t/c diesel)
1.5 L 1NZ-FE I4 (gasoline)
1.5 L 1NZ-FE I4 (t/c gasoline)
කූප් - toyota platz ලංකාවේ නම් මාකට් උනේ නෑ.. හැඩේ චොර නිසා
ඇන්ජින් වර්ග 3යි
1.5 L 1NZ-FEI4
1.3 L 1NZ-FEI4
1.0 L 1NZ-FE I4
සෙඩෑන් - toyota
කූප් එක වගේම තමා. "එකෝ" කියලත් ආවේ මූම තමා. එකෝ කියන්නේ ඕස්ට්‍රේලියා මාකට් එකට ගහපු බුවා
මේ සේරගෙම දොර 2ක හා 4 මාදිලි ආවා. ඒවගෙම ඉස්සරහට එනකොට ෆේස් ලිෆිට් මොඩලුත් ආවා.. සේරම ඔටෝනම් ගියර් 4යි මැනුවල් නම් ගියර් 5යි.. තෙල් වැඩකරන්නනම් දෙයියා.. ඒත් සෙඩෑන් එකයි කූප් එකයි නිකන් කොන්ඩේ නැති ගෑනියෙක් වගේ.. මට නිකන් හිතෙන්නේ ඩිකිය පස්සේ හයිකරලා වගේ,, මේ චොර පෙනුම නිසාම කූප් එකයි සෙඩෑන් එකයි මාකට් උනේ නෑ
Second generation (2005–2010)
ඔන්න ඊට පස්සේ එනවා අපි කතා කරන බුවා.. යාරිස් සහ බෙල්ටා.. මුන් දෙන්නගෙන් ඔය බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් කාර් එක යාරිස් කියන්නේ ජපානෙන් පිට විකුනන්න හදන කාර් එක. ඒ වගෙම ජපානෙන් පිට රටවලට හැච්බැක් එකයි සෙඩෑන් එකයි දෙකම එන්නේ යාරිස් කියලා. ලංකාවෙදිනම් අපිට හැච්බැක් එක දැකගන්න වෙන්නේ විට්ස් කියන නමින්...
හැච් බැක් දෙවෙනි පරම්පරාව ගැන කිව්වොත්.. ඒ කිව්වේ ලංකාවේ විට්ස් එක හා ලෝක වෙලද පොලේදී යාරිස් හැච් බැක් කියන බුවා ගැන කිව්වොත්....
ඕකට කියන්නේ XP90 කියලා.2005 ඉදන් 2010 වෙනකන් මූව හැදුවා..
මේ මචන් තව සීන් එකක්.. දැන් මුන් 2010දී මූව වෙනස් කරලා තුවෙනි පරම්පරාවට අලුත් කාර් එකක් ගැහුවනේ.. මේ ඩිසයින් එක ඩයිහට්සුලට විකුනලා. අලුත් චැරඩ් එක විදිහට මේකම අදටත් හදනවා. මම ලංකාවෙනම් තාම දැක්කේ නෑ
ඇන්ජින් වර්ග 8ක් එනවා. ඒත් ලංකාවේ මේ 8න් 8ම නෑ
1.0 L 1KR-FE I3 (gasoline)
1.3 L 2NZ-FE I4 (gasoline)
1.3 L 2SZ-FE I4 (gasoline)
1.3 L 1NR-FE I4 (gasoline)
1.4 L 1ND-TV I4 (t/c diesel)
1.5 L 1NZ-FE I4 (gasoline)
1.6 L 4ZR-FE I4 (gasoline)
1.8 L 2ZR-FE I4 (gasoline)
ඔන්න දැන් ඊලගට තමා බෙල්ටා & යාරිස් එන්නේ
අනේ බන් මුගේ නිශ්පාදනය 2010න් නැවැතුවා. අඩන්න එපා බන්
මුගේ North American and Australian මාකට් එකට ගහපු එක - yaris
මුගේ South Asian මාකට් එකට ගහපු එක - vios
මුගේ domestic මාකට් එකට ගහපු එක - belta
පොදුවේ මේ සීරීස් එකටම ඇන්ජින් වර්ග 5ක් එනවා
1.0 L 1KR-FE I4
1.3 L 2NZ-FE I4
1.3 L 2SZ-FE I4
1.5 L 1NZ-FE I4
1.6 L I4
තූ නොදකින් බන් මෙච්චර එල සීරීස් එකක් වෙලත් මේ සේ@#ගේ පුතාලා 4 වෙනි ජෙනරේශන් එකෙන් සෙඩෑන් හදන එක නවත්තලා. තාමත් එකක් එන පාටක් නෑ.. අප්පිරියාවක් නැතුව හැච්බැක් එක විතරයි ගහන්නේ.. ඒකත් බලපන්කෝ
Third generation (2010–present) vitz/ yaris
හයිබ්‍රිඩ් එකකුත් එනවා.. තියකා ඉදගන්න තමා කියන්න වෙන්නේ,,
මේ එහෙනම් අර මුලින් කිව්ව පොටෝ ටිකත් බලමු
.
ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා
රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....
මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034
21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533
22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610
23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492
24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298
25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937
26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099
27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644
28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964
29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029
30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

තෙරුවන් සරනයි!!!!

Last edited: