මචංලා කාලෙක ඉදන් Migrate වෙන්න බලන් ඉදලා Canada වලට Student Visa විදියට යන්න තිරණය කලා. ඒත් මේ දවස් වල Visa refusal rate එක වැඩි නිසා, ඒ ගමන් UK university වලටත් Apply කලා. UK වලින් Unconditional offer එකක් ඊයේ ආවා. UK වල PSW ලැබෙන්නේ අවු 2ක් නිසා. ඒ කාලය අතර තුර Sponsor කෙනෙක් හොයා ගන්න බැරි...