රට යන එක ගැන මොකද හිතන්නේ?

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Nz වල farm ජොබ් වලට ගියපු ගොඩක් උංට ielts නැහැ .
    උං අහනවා ielts මොකටද nz යන්ඩ කියලා 🙂
    Farm wala job kiyanne skill job 1k neme. ethakota PR process eka tikak amaru wenawa. Man damme PR 1ka aran NZ yanna puluwan vidiyak

    minimum 100 කිව්වේ මොනවද?

    ඔව් නේද බන් මෙහෙ ඉඳන් එහෙ රිමෝට් ජෝබක්වත් සෙට් කරගත්ත නම් ගොඩනේ.
    apply karanna point 100 ona minimum
    https://www.immigration.govt.nz/new...-information/tools/points-indicator-smc-28aug
    ------ Post added on Nov 8, 2022 at 2:11 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ubata issellayanna pupuwan lesi ratawal balanna. Owata ielts ona hodatama. Nattan skilled ewa thiyenawa. Express entry walata wadiya ielts one naha. Habaiy odd jobs nm nathuwa athi canada. Graphic designing ewatath canada demand ekak na. Yanawanam romania wage balapan. Gihon frelance ehemath karagena ekenuth ganak hoyanna puluwanne.passe canada hari nz hari panahan
     
    EE walata L 8 777 tibbath yanna amarui dan. frech ekath karanna wenawa
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සේසතම ඔට්ටුවට තියලා ඔහොම රිස්ක් එකක් ගන්න එපා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. උබ වියදම් කරන ගාන බැරිවෙලාවත් වතුරේ ගියොත් උබට ඒ පාඩුව දරාගන්න පුළුවන් නම් විතරක් ඕකට අතගහපන්
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    kiyala thiyena godak ewa normally oni ban.. educational working gaps ehema normally balanawa uni walin. ube honda gpa ekak or educational background ekak thiyenam scol ekak ganna puluwan ubatama.

    Poddak hondata hoyala balapan machan. salli deela scol ekak ganna ekanam practical na wage. podi kadayak wage uni ekak wennathi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    Canada හරි UK හරි යවන ඩයල් එකක් ඉන්නවලු නාරම්මල පැත්තේ. එහෙ කොල්ලෙක් තමා මටත් කිව්වේ. උන්ගේ අල්ලපු ගෙදර ඩයල් එකලු. යන වියදමෙන් 50%ක් වගේලු අපි දාන්න ඕන. ඌ ලයන්ස් ක්ලබ් එකේ සභාපතියෙකුත් වෙනවලු. ඒ හරහා එන ස්කොලර්ෂිප් වගේ එව්වලු මේ බෙදන්නේ. උටත් ගානක් තියාගෙන.

    ඩිග්‍රී එකක් තියේ නම් වර්කින් වීසා ගහලා යවනවලු. නැත්තන් ස්ටඩි වලට යවනවලු. අකවුන්ට් වල සල්ලි පෙන්නන එකත් උම කරනවලු ගානක් අරගෙන. ඔක්කොටම කලින් මගේ CV එකක් බලළලු පුලුවන්ද බැරිද කියන්නේ. CV එකේ මැද හිස් තියෙන්න බහල්ලු. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් නතර වෙච්ච දවසේ ඉඳන් මොනවම හරි කරලා තියෙනවා කියලා පෙන්නන්න ඕනලු. අනික එකම ෆීල්ඩ් එකෙන් ගිහිල්ලා තියෙනවා කියල පෙන්නන්න ඕනලු.

    රට යනවා නම් ඉතින් ගෙවල් විකුනලා සල්ලි හොයාගෙන තමා යන්න වෙන්නේ. අනික ඉතින් ආයේ එන්න බලාගෙන නැතුව යන්න ඕන. සදහටම එහෙ ලගින්න පුළුවන් විදිහට. :(
    Eka deyak hithala eka focus karala karapan pako.

    Mey week ekata umba pathi 10k gana withara prashna daala athi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරක් එක්ක කතාකරන්න ielts ඕනේ නෑ නේ බාන් :lol: :lol:
    උම්බෑ 😁😁😁😁😁 අඩෝ ඒකත් ඇත්ත තමා 😁

    උන්ට තමා ඉසේල්ලාම PR සෙට් වෙන්නේ .
    Farm Job වැටෙන්නේ Skill Shortage Catagory එක ට
    ඒක තමා බං නොහිතන පැති. ගොඩක් උං ielts 8888 දාගෙන degree msc කරගෙන යන්ඩ හදනකොට සමහර අය ඒ මුකුත් නැතුව certificate කෝස් එකක් විතරක් කරලා අතනට යනවා 🙂
    ------ Post added on Nov 8, 2022 at 5:26 PM
     
    • Like
    Reactions: manjulabw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    උම්බෑ 😁😁😁😁😁 අඩෝ ඒකත් ඇත්ත තමා 😁

    ඒක තමා බං නොහිතන පැති. ගොඩක් උං ielts 8888 දාගෙන degree msc කරගෙන යන්ඩ හදනකොට සමහර අය ඒ මුකුත් නැතුව certificate කෝස් එකක් විතරක් කරලා අතනට යනවා 🙂
    ------ Post added on Nov 8, 2022 at 5:26 PM
    සුද්දෝ කරන්නේ නැති Jobs වලට යන අයට ඉක්මනින් PR දෙනවා අනිත් අයට අමාරුයි
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සුද්දෝ කරන්නේ නැති Jobs වලට යන අයට ඉක්මනින් PR දෙනවා අනිත් අයට අමාරුයි
    ඔව් ඒක ඇත්ත !
    ඇත්තටම අර canada job bank එකේ තියන ඒවට ලංකාවේ ඉඳං ඇප්ලයි කරලා යන්න බැරිද
    yt එකේ නංතියනවා යන හැටි ඒත් ගියපු එකෙක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    ඔව් ඒක ඇත්ත !
    ඇත්තටම අර canada job bank එකේ තියන ඒවට ලංකාවේ ඉඳං ඇප්ලයි කරලා යන්න බැරිද
    yt එකේ නංතියනවා යන හැටි ඒත් ගියපු එකෙක් නෑ
    පුළුවන් එකක් දෙක්ක් දැම්මට නම් ලොවෙත් එන්නේ නැහැ පුළුවන් තරම් දාන්න වෙනවා CV. මොකද ඕකෙන් ගොඩක් යන්නේ Philippines එවුන් ලක්ෂ ගණන් CV දානවා

    Canada CV එකයි Cover Letter එකයි අනිවාර්යෙන්ම ඕනේ Canada වලට CV එක Auto Scan වෙන්නේ
    ග්‍රැෆික් තියෙන CV Scan වෙන්නේ නැහැ
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පුළුවන් එකක් දෙක්ක් දැම්මට නම් ලොවෙත් එන්නේ නැහැ පුළුවන් තරම් දාන්න වෙනවා CV. මොකද ඕකෙන් ගොඩක් යන්නේ Philippines එවුන් ලක්ෂ ගණන් CV දානවා

    Canada CV එකයි Cover Letter එකයි අනිවාර්යෙන්ම ඕනේ Canada වලට CV එක Auto Scan වෙන්නේ
    ග්‍රැෆික් තියෙන CV Scan වෙන්නේ නැහැ
    ඔව් නේද !
    farm job එහෙම සෑහෙන්න තියෙනවා ielts ඕනෙත් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් අවුලක් ගන්නෙපා.කැනඩා, UK jobs කතා නම් ගොඩක්ම පට්ට කෙබර තියෙන්නේ
    උඹට ඒ-ලෙවල් තියෙනවා නම් මචන් IELTS කරලා UK වගේ bachelor එකකට apply කරන්න තනියම
    හැමදේම සරලයි එහෙ process එක..ට්‍රයි එකක් දාන්න මචන් එහෙම අහක ඉන්න අයට සල්ලි නොදී.

    මොකද උගේ පචේට ඌට යන්නේ වචන ටිකක්.උඹෙන් යන්නේ උඹ අමාරුවෙන හම්බ කරපු සල්ලි ටිකක්..
     
    • Love
    Reactions: Heshan Daminda

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මචන් අවුලක් ගන්නෙපා.කැනඩා, UK jobs කතා නම් ගොඩක්ම පට්ට කෙබර තියෙන්නේ
    උඹට ඒ-ලෙවල් තියෙනවා නම් මචන් IELTS කරලා UK වගේ bachelor එකකට apply කරන්න තනියම
    හැමදේම සරලයි එහෙ process එක..ට්‍රයි එකක් දාන්න මචන් එහෙම අහක ඉන්න අයට සල්ලි නොදී.

    මොකද උගේ පචේට ඌට යන්නේ වචන ටිකක්.උඹෙන් යන්නේ උඹ අමාරුවෙන හම්බ කරපු සල්ලි ටිකක්..
    muta 28k ban
    me wayasata denna
     
    • Sad
    Reactions: Heshan Daminda