1. W

    Data කන හැටි.

    ආයුබෝවන් වේවා. :) මං එලකිරියට අලුත් සාමාජිකයෙක්. මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. වැරදි අඩුපාඩු ඇති ගනන් ගන්න් එපා. :D මන් දැක්කා එලකිරියේ ගොඩක් අය දාලා තියනවා පාවිච්චි කරන DATA Bundle එකේ DATA Usage එක හිතා ගන්න බැරි විදිහට ඉවර වෙනවා කියලා. :eek: මේක වෙන්නෙ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බෑ...

    No contents