1. W

    කියුබාව

    අනේද කියන්නේ..
  2. W

    Rep Help !!

    බොහොම ස්තූතී.
  3. W

    Rep Help !!

    කවුරු හරි Rep ගැන කියල දියන්කෝ බං. අනිත් අයගේ Post වලට් Rep දෙන්නෙ කොහොමද කියලා එහෙම
  4. W

    Data කන හැටි.

    කවුරු හරි Rep ගැන කියල දියන්කෝ මචංලා.
  5. W

    heta train wada nallu machan!!! strike!

    මේ ස්ට්‍රයික් වලින් උපරිම ප්‍රයෝජනේ ගන්නෙ කාලකන්නි ප්‍රයිවන් බස් කාරයො බං. මහ රෑ කොටුවෙන් 9:30 ට තියන කෝච්චියේ ගෙදර යන්න හිතන් ආවේ. මුන් ස්ට්‍රයික් නේ. ගියා ඉතින් Private bus stand එකට. කුරුනෑගලට යන්න බස් නෑ. ඔක්කොම තියෙන්නෙ දුර බස්. 15 පාරෙ යන ඒවා. වෙලාව 10 ට විතර ඇති. අපේ ඉස්කෝලේ යාලුවෙකුත්...
  6. W

    Office Network එකෙන් FB/Youtube

    මේ කියන්න හදන්නේ පොඩි Web Site එකක් ගැන. මේ Web Site එක ගොඩක් වැදගත් වෙන්නේ office වල වැඩ කරන ඒත් Office Network එකෙන් Youtube, Facebook වගේ Web Site වලට යන්න බැරි අයටයි. ගොඩක් Office වල office Network එකෙන් Youtube, Facebook වගේ Web Site Block කරල තියෙන්නේ. ඒත් මේක මග ඇරල මේ Web Site වලට යන්න...
  7. W

    Data කන හැටි.

    ජන්ගමේ නම් Data On Off කරන්න පුලුවන්නේ. router එකේ සංසිද්දිය නම් මං හරියටම දන්නෙ නෑ. හැබැයි Router එකට මොකක් හරි device එකක් connect වෙලා තියනවනම් (browse කරේ නැතත්) හැමවෙලේම වගේ packet share වෙනවා. ලොකු ගනන් වල ඒව නෙවේ. පොඩිම පොඩි සයිස් එකේ පැකට්. ඔය share වෙන පැකට් Capture කරගන්න පුලුවන්...
  8. W

    Data කන හැටි.

    මචන් ඕක Disconnect කරාට ඔහොම Data කැපෙන්නෙ නැති Package එකක් කිසිම Operator කෙනෙක් ලඟ නෑ. හිත හදාගෙන පාවිච්චි කරන්න තමා තියෙනේ ඉතිං. හැබැයි ඉතින් Data Usage එක අඩු operator කෙනෙක්ගෙන් ගත්තොත් අපතෙ යන Data ප්‍රමාණය ටිකක් අඩු වෙනවා.
  9. W

    Data කන හැටි.

    Oya wage loku data package ekaka nam godak welawata 5GB walata wediya pawichchi nokara apathe yanawa. 50GB kiyala kiwata apita 50GB ma use karnna wenne na.
  10. W

    Data කන හැටි.

    ඔවු. Connection එක Interrupt උනත් ඔහොම වෙන්න පුලුවන්. එහෙම උනොත් ඉතින් Data On කරන් හිටිය කියල වැඩක් වෙන්නෙත් නෑ.
  11. W

    Data කන හැටි.

    No idea. :no:
  12. W

    Data කන හැටි.

    ඔවු. 10Mb වලට වඩා අඩුයි. රවුන් ගානක් හිංදා උදාහරනයකට ගත්තේ.:D
  13. W

    Data කන හැටි.

    අපි ගන්න Data Bundle එකේ හැටියට අපිට allocate කරන පැකට් එකේ size එක වෙනස් වෙනව මං හිතන්නේ. Operator ගෙන් ඇහුවට ඔය ගැන විස්තරයක් නම් ගන්න වෙන්නෙ නෑ. මේක ගොඩක්ම බලපාන්නෙ වැඩි Data ප්‍රමණයක් Use කරන අයට.
  14. W

    Data කන හැටි.

    Android 4න් එකකින් නම් ඇත්තම Data Usage බලාගන්න පුලුවන්. PC වලට applications ඇති. මං දන්න ඒව නම් නෑ. ඒවගේ ඇප් එකක් දාගත්තොත් අපි අරන් තියන Data Package එකෙන් ඇත්තටම අපි use කරල තියන Download සහ Upload Data ප්‍රමාණය බලගන්න පුලුවන් වෙයි.
  15. W

    Data කන හැටි.

    ඒක නම් හරියටම දන්නෙ නෑ බං. හැබැයි දැනට ලංකාවෙ ඉන්න සේරමල මේක කරනවා.
  16. W

    Internet Connection

    මං දන්න තරමින් නම් SLT ADSL තමා දැනට Fast ම connection එකකට තියෙන්නෙ.
  17. W

    Data කන හැටි.

    ඔවු. 10Mb තරම්ම ලොකු නම් නෑ. උදාහරණයකට ලේසි නිසා රවුම් ගානක් ගත්තේ. ඒ උනාට ලංකාවේ 1MB වලට වැඩිය Packet Allocate කරන Network Operators ලා ඉන්නවා. ඒ ඒ Operator ගෙ අවශ්‍යතාවය මත පැකට් එකේ Size එක තීරනය වෙනවා.

    No contents