BOC පකයෝ මගෙත් එක්දාස් ගානකට කෙලෙවුවා. මං ඇයි කියලා ඇහුවම මටත් ඕකම තමා කිවුවේ. මං කිවුවා කලින් දැනුවත් කරලා තිබ්බනම් මන් ඒ ගාන maintain කරනවනේ කියලා. උන් කිවුවා එහෙම කියන්නේ නෑ කියලා. මාත් එතන හිටපු එකාට හමන්නලා පොත close කරලා සල්ලි අරන් ආවා. පට්ට බලු වැඩ බන් ඕවා. රජයේ බැංකු ගැන නම් කියලා වැඩක්...