1. C

    බෙහෙතක් හොයා ගන්න උදව්

    බෙහෙතක් හොයා ගන්න උදව් මට කලු හබරල අල කෑල්ලක් හොය ගන්න ඕනේ.දන්න කෙනෙක් හෝ තැනක් තියේනම් කියන්න. ගොඩක් පිං.
  2. C

    Anal fissure help plz

    Doctor Ubesekara. Hawasa 6n passe call ekak deela balanna mobile ekata. 035 22 89 064 072 54 93 435
  3. C

    ජාති බ්‍රො ජාති

    ජාති බ්‍රො ජාති ජාති ජාති බ්‍රො...
  4. C

    kellage demawpiyo

    පිස්සු වැඩ කරන්න එපා උත්තෝ
  5. C

    NIBM DCSD help

    උබට Private Message දැම්මා.බලහන්
  6. C

    උදව්වක් ඕනේ

    මචන්ලා දන්න කෙනෙක් ඉන්නවානම් මේ වීඩියෝ එක මොන ෆිල්ම් එකේද කියලා කියහල්ලකෝ WWlT79Qt6zc
  7. C

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    මගේ උණුසුම් සුභ පැතුම් මචන්............ :) :) :)
  8. C

    විස්තරයක් හොයාගන්න ඕනේ

    විස්තරයක් හොයාගන්න ඕනේ http://gossip.hirufm.lk/8645/2016/03/help-to-save-life.html :yes: :yes: :yes: :yes: මේ ගැන ඩැවි විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මමත් කැමතියි උපකාර කරන්න.
  9. C

    JAPAN ALTO Help ....

    GANAN WEDIYI
  10. C

    10ක් දෙනව පුතේ වරෙන්!!

    matath diyanko machan :D :D
  11. C

    කියවල පොඩි උපදෙසක් දෙන්න යාලුවනෙ

    ගෑණු ගැන මොන කතා කරන්නද මචන්. ඔහොම තමා. ඔය ගැන කතා කරල වැඩක් නෑ. :no: :no: :no:
  12. C

    මේ ලන්කාවෙද?

    පින්තූරේ වටපිට බලපන්කෝ. ඕක ලංකාවේ නෙමේ බං. :yes: :yes: :yes:
  13. C

    ලංකා බැංකු සීන් එක

    BOC කාඩ් එක නැති උනොත් බලහන්කෝ. JP කෙනෙක්ගෙන් ලියුමක් ගේන්න කියනවා. එතකන් කිසිම දෙයක් කරන්නේ නෑ උන්. පොත දීල විතරයි සල්ලි ගන්න පුලුවන්.කොහේ හරි දුර ගමනක් ගියාම හදිස්සියකදි එහෙම කාර්ඩ් එක නැතිවුනොත් කොහොමද සැප..... :angry: :angry: :angry: :angry: :angry:

    No contents