1. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    හදන්නේ නෙමෙයි මචන්. අරන් ඉවරයි.. මැරේජ් එකෙන් නොටරයිස්ඩ්. ෆ්‍රෙන්ච් සිටිසන්.
  2. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    තැන්ක්ස් මචන්.. අන්තිමටම එපා වෙලා ඉන්නේ. තියන සල්ලිය යවා ගන්න බැනේ.. එපා වෙනවා
  3. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    ඉටලි හරි කමක් නැ කවුරුහරි ඉන්නවනම් කියන්න. මම ලන්කාවෙන් ඔනා දෙයක් අරන් දෙන්නම්.. මට ඉටලි ඇවිත්හරි යුරො වලින් ගන්න පුලුවන්නම්.
  4. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    ටැමිල් උන් ශුවර් කරලා වැඩ කරන්න බැ බන්. කේස් නම් මට ඉදලා ඉවරයි. මම බැලුවේ කවුරුත් සම්බන්ද නොකර ලීගලි කරන්න. ඒත් ඒක බැරි නම් චීප් ටිකට් අරන් අදින්න බැලුවේ. තව මගේ වයිෆ් කිව්වා සින්ගපුරු හරි ඉන්දියා හරි ලග අඩු ගානක ෆ්ලයිට් තියන රටකට ටික ටික ඇදලා එහේ ඉදන් එක පාර අරන් යමු කියලා. ඒකත් සාර්තක වෙයිද...
  5. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    මමත් ඔය විදියට ගත්තා.. ඒත් කමර්ශල් එකේන් බ්ලොක් කලා අකවුන්ට් එක.
  6. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    ලන්කාවෙන් එලියට ගෙනියන එකයි අවුල මචන්. ලන්කාවේ බොඩර් එක පැනගත්තොත් එහෙන් අවුලක් නැ ඩික්ලෙයාර් කරලා ගත්තැකි.. ලන්කාවේ එයාර්පොට් එකෙන් අහු උනොත් රාජ සන්තක කරනවලු. මම හිතන් ඉන්නේ හත් අට පාරකින් හරි ගෙනියන්න. 10 මිල් ටැක්ස් වදිනව නම් ඒක ලාබයි.. ටිකට් එක බිස්නස් ගත්තත් එච්චර් සෙට් වෙන්නේ නැනේ..
  7. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    මම සිටිසන් හම්බ වෙන්න කලින් PR තියෙද්දිම ඇසට් ඔක්කොම විකුනලා සල්ලි අම්මගේ අකවුන්ට් එකට දැම්මා. සිටිසන් දැන් නැ අවුරුද්දක් විතර ඇති. 2017 ඩුවල් ඉල්ලුවා, ඒත් ප්‍රසිඩන්ට් සයින් කලේ නැ 2017 එකක්වත්. 2016 ගත්ත කෙනෙක්ගෙන් ඇහුවහම කිව්වා උන්ගේ සෙරමනි එක කල් යවලා දුන්නලු සර්ටිෆිකේට් එක. මාව අහු උනෙ 2017...
  8. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    ටැක්ස් පර්සන්ටේජ් එක කොහොමද මචන්, මට ඔක බැන්ක් එකකින් කිව්වා, ඔකට මොනිටරි බොඩ් එකේ එක්ස්චේන්ජ් කන්ට්‍රොලර් අත්සන් කරන්න ඔනලු. ස්ටුඩන්ට් අකවුන්ට් එකකින් නම් පුලුවනිලු. ඒත් මට දැන් ලන්කාවේ ආයේ බැන්ක් අකවුන්ට් ඔපන් කරන්න බැහැ නේද සිටිසන් නැතිනම්. ලන්කාවේ ඉඩම් කාර් වලින් ගත්ත සල්ලි මචන්. 60 මිලියන්...
  9. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    එහෙමත් බැලුවා මචන්. මේ දවස්වල කවුරුත් වැඩේට සෙට් වෙන්න අදිමදි කරනවා. ලීගලි කරන විදිය කියන්න දන්න කෙනෙක්.
  10. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    සල්ලි හැටියට අරන් යන විදිය දැනගන්න ඔන.,
  11. T

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

    ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නවද?පොඩි විස්තර ටිකක් දැනගන්න ඔනා.. ලන්කාවේ තියන දේපල පිටට අරන් යන්න මහ බැන්කුවෙන් අවසර ඔනද? එහෙම නම් ක්‍රියාපටිපාටිය මොකක්ද?
  12. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    දාන්නම් මචන්
  13. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    තව තියනවා. පස්සේ දාන්නම්. කවුරුත් ආසා නැ වගේ එච්චරම වැඩේට.
  14. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    හැමතැනම යනවා, ඩුබායි, සින්ගපූරු, බැන්කොක් ඔය හැමතැනම යනවා..
  15. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    රටින් බඩු ගෙනත් කඩවලට දානවා. ඒ නිසා නිතර කොච්චියේ තමා යන්නේ..
  16. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    සමහර ඒවා නුවර, සමහර ඒවා, මාතලේ... නාවලපිටිය, ගම්පොල වගේ තැන්වල. මගේ ගම නුවර. නිතර දෙවේලේ කොච්චියේ යන්න වෙනවා. තව තියනවා දාන්නම්කො.
  17. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    බොහොම ස්තුතියි..
  18. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    දැන් ඔක්කොටම පේනවා නේද?
  19. T

    ජිවිත ගමනේ හමුවූ දැ........

    ජිවිත ගමනේ හමුවූ දැ........ යාලුවනේ, මම එලකිරි සාමාජිකත්වයෙන් අලුත්. ඒත් elakiri.com එකෙන් සින්දු එහෙම අරගන්න ඇවිත් තියෙනවා. අද රෙජිස්ටර් වෙන්න හිතුනා. දාන්න තරම් දෙයක් මම දන්නේ නැ ඔයාලට ප්‍රයොජනවත් වෙන. ඒ නිසා මම මේ ත්‍රේඩ් එකේ මගේ එදිනෙදා කටයුතුවලට් ලන්කාව වටේ යන්න උනාම ගත්ත පින්තුර ටිකක්...

    No contents