Horen thama.RS 60 mil kiyanne loku gaanak, oya okkoma geniyanna deyda kiyala sure ne, mama danna widihata USD 150,000 equivalent witharay geniyanna puluwan,


Horen thama.RS 60 mil kiyanne loku gaanak, oya okkoma geniyanna deyda kiyala sure ne, mama danna widihata USD 150,000 equivalent witharay geniyanna puluwan,


Uba mokadda bn use karapu bank eka?
Man Indiyawedi mage Sampath bank visa card eka ehe visa card accept karana ATM ekata dapuwama reject karane.
Monthly withdrawal limit for Sampath bank cards is 5000$
10k wadila nawathunoth hondai.ඇයි බන් උට්ටො ඔහොම ලන්කාවේ සල්ලි ටික පිටට ඇද්දම අපි මූදේ පනින්න එපැයි. තො යුරොප් ගිහින් ආතල් ගත්තට අපි ඉවරනේ.. මිලියන 60ක් කිව්වම ලෙසි ගානක්ද? තොව කොටියා කන්න එපැයි. ටැක්ස් වදියි ඔකට 10 මිලියන්වත්.


Danna tharamin, Sampath overseas withdraw karanna denne ne, HNB awulak ne. charges th aduy, Commercial th awualk ne, but bank charges wediy, anith eewa try karala ne.

මම සිටිසන් හම්බ වෙන්න කලින් PR තියෙද්දිම ඇසට් ඔක්කොම විකුනලා සල්ලි අම්මගේ අකවුන්ට් එකට දැම්මා. සිටිසන් දැන් නැ අවුරුද්දක් විතර ඇති. 2017 ඩුවල් ඉල්ලුවා, ඒත් ප්රසිඩන්ට් සයින් කලේ නැ 2017 එකක්වත්. 2016 ගත්ත කෙනෙක්ගෙන් ඇහුවහම කිව්වා උන්ගේ සෙරමනි එක කල් යවලා දුන්නලු සර්ටිෆිකේට් එක. මාව අහු උනෙ 2017 එකට. මට දැන් ෆ්රාන්ස්වල ඉන්න තැනක් නැ. සල්ලි ගෙනියන්න බැරි නිසා ගෙයක් ගන්නත් බැ. ෆ්රාන්ස්වල ඉන්න ලන්කාවේ කපල් එකකට කියලා එහෙන් යුරො ඉල්ලගත්තා ලන්කාවෙන් ඉඩමක් අරන් දෙන්න කියලා. එහෙම ගත්තු යුරො 20000ක් විතරයි තියෙන්නේ. මට කවුරුහරි එහෙම ඉන්නවනම් කරන්න පුලුවන්. ලන්කාවේ ඔනා තැනක 60මිල් වෙනකන් ඉඩම් වාහන ඔනා දෙයක් අරන් දුන්නැකි මට ෆ්රාන්ස් වලින් යුරො හැටියට ගන්න පුලුවන්නම්.Umbe lankawe citizenship eka cancel unada? Dual ganna try kara nedda? Umbata lankawe citizenship neththam, umbe namata kisima property ekak thiyaganna epa.
well, citizenship nethuwa legally account open karanna be, eeth mama hithanawa umbe NIC eka thawama ethi kiyala, mokda bank eka danne nehe ne umbata lankawe citizenship ne kiyala,
anith wede thamay, lankawe umbe wena inna needee kenek lawwa accounts open karaganna puluwan.
Tax amount eka gena nam idea ekak ne, mama legally wede karanna gihilla, kanna wena katta dekala wede atharala demma. passe bank accounts 4 kata salli dala masa 5-6k wage withdraw kara.
Mama nam student yanne.
Athe salli geniyanawa.
Puluwan nam black market salli maru karan tika tika geniyanna. lankawe 2 million kiyanne 11k Euro wagene. 500 notes walin aran palayan shape eke.![]()
ලන්කාවෙන් එලියට ගෙනියන එකයි අවුල මචන්. ලන්කාවේ බොඩර් එක පැනගත්තොත් එහෙන් අවුලක් නැ ඩික්ලෙයාර් කරලා ගත්තැකි.. ලන්කාවේ එයාර්පොට් එකෙන් අහු උනොත් රාජ සන්තක කරනවලු. මම හිතන් ඉන්නේ හත් අට පාරකින් හරි ගෙනියන්න. 10 මිල් ටැක්ස් වදිනව නම් ඒක ලාබයි.. ටිකට් එක බිස්නස් ගත්තත් එච්චර් සෙට් වෙන්නේ නැනේ..Family ekak innawanan eka ekaa horen wena wenama aran palayan. USD walata convert kalaama maha loku kola thogayak set wenne na
මමත් ඔය විදියට ගත්තා.. ඒත් කමර්ශල් එකේන් බ්ලොක් කලා අකවුන්ට් එක.Ah ehemada. Mage sampath card eka shops wala nam wada kala thamai.
Ehenam HNB ekata salli dagena yanawa. Thanks for the info.![]()
මම සිටිසන් හම්බ වෙන්න කලින් PR තියෙද්දිම ඇසට් ඔක්කොම විකුනලා සල්ලි අම්මගේ අකවුන්ට් එකට දැම්මා. සිටිසන් දැන් නැ අවුරුද්දක් විතර ඇති. 2017 ඩුවල් ඉල්ලුවා, ඒත් ප්රසිඩන්ට් සයින් කලේ නැ 2017 එකක්වත්. 2016 ගත්ත කෙනෙක්ගෙන් ඇහුවහම කිව්වා උන්ගේ සෙරමනි එක කල් යවලා දුන්නලු සර්ටිෆිකේට් එක. මාව අහු උනෙ 2017 එකට. මට දැන් ෆ්රාන්ස්වල ඉන්න තැනක් නැ. සල්ලි ගෙනියන්න බැරි නිසා ගෙයක් ගන්නත් බැ. ෆ්රාන්ස්වල ඉන්න ලන්කාවේ කපල් එකකට කියලා එහෙන් යුරො ඉල්ලගත්තා ලන්කාවෙන් ඉඩමක් අරන් දෙන්න කියලා. එහෙම ගත්තු යුරො 20000ක් විතරයි තියෙන්නේ. මට කවුරුහරි එහෙම ඉන්නවනම් කරන්න පුලුවන්. ලන්කාවේ ඔනා තැනක 60මිල් වෙනකන් ඉඩම් වාහන ඔනා දෙයක් අරන් දුන්නැකි මට ෆ්රාන්ස් වලින් යුරො හැටියට ගන්න පුලුවන්නම්.
මමත් ඔය විදියට ගත්තා.. ඒත් කමර්ශල් එකේන් බ්ලොක් කලා අකවුන්ට් එක.
ටැමිල් උන් ශුවර් කරලා වැඩ කරන්න බැ බන්. කේස් නම් මට ඉදලා ඉවරයි. මම බැලුවේ කවුරුත් සම්බන්ද නොකර ලීගලි කරන්න. ඒත් ඒක බැරි නම් චීප් ටිකට් අරන් අදින්න බැලුවේ. තව මගේ වයිෆ් කිව්වා සින්ගපුරු හරි ඉන්දියා හරි ලග අඩු ගානක ෆ්ලයිට් තියන රටකට ටික ටික ඇදලා එහේ ඉදන් එක පාර අරන් යමු කියලා. ඒකත් සාර්තක වෙයිද මන්දා.. සින්ගපුරු නම් ඩික්ලෙයාර් කලොත් වෙන අප්සෙට් එකක් නැ ඔනා තරම් සල්ලි ගෙනිච්චැකි.eeka honday, France wala nam undiyal karana tamil ewun oni tharam ethi, un lawwa podda podda genna ganna puluwan wey, but hondata hoyala balala wede karanna.
ehema neththam, air tickets adu kaaelka gihilla eka sera 20,000 wage sakkuwe daegna enna, Podi risk ekak thiyanawa, but europe yana ayawa echchata check karanne ne unless someone has given a tip.
ඉටලි හරි කමක් නැ කවුරුහරි ඉන්නවනම් කියන්න. මම ලන්කාවෙන් ඔනා දෙයක් අරන් දෙන්නම්.. මට ඉටලි ඇවිත්හරි යුරො වලින් ගන්න පුලුවන්නම්.hondama bank eka HNB, but masekata lankawe salli walin 500,000 ta wada withdraw karanna epa.
ටැමිල් උන් ශුවර් කරලා වැඩ කරන්න බැ බන්. කේස් නම් මට ඉදලා ඉවරයි. මම බැලුවේ කවුරුත් සම්බන්ද නොකර ලීගලි කරන්න. ඒත් ඒක බැරි නම් චීප් ටිකට් අරන් අදින්න බැලුවේ. තව මගේ වයිෆ් කිව්වා සින්ගපුරු හරි ඉන්දියා හරි ලග අඩු ගානක ෆ්ලයිට් තියන රටකට ටික ටික ඇදලා එහේ ඉදන් එක පාර අරන් යමු කියලා. ඒකත් සාර්තක වෙයිද මන්දා.. සින්ගපුරු නම් ඩික්ලෙයාර් කලොත් වෙන අප්සෙට් එකක් නැ ඔනා තරම් සල්ලි ගෙනිච්චැකි.
ඉටලි හරි කමක් නැ කවුරුහරි ඉන්නවනම් කියන්න. මම ලන්කාවෙන් ඔනා දෙයක් අරන් දෙන්නම්.. මට ඉටලි ඇවිත්හරි යුරො වලින් ගන්න පුලුවන්නම්.
තැන්ක්ස් මචන්.. අන්තිමටම එපා වෙලා ඉන්නේ. තියන සල්ලිය යවා ගන්න බැනේ.. එපා වෙනවාMama inne europe newe machan.
හදන්නේ නෙමෙයි මචන්. අරන් ඉවරයි.. මැරේජ් එකෙන් නොටරයිස්ඩ්. ෆ්රෙන්ච් සිටිසන්.umba mona rateda purawasi kama ganna hadanne ? samahara ratawal dual citizenship allow karanawa
Europe.Kohetada yanne?
Appa ehemada. Ehenam unta therenna athi salli godak eliyata yanawa kiyala.මමත් ඔය විදියට ගත්තා.. ඒත් කමර්ශල් එකේන් බ්ලොක් කලා අකවුන්ට් එක.