තමන්ට, තමන්ගෙ අහිංසක දෙමව්පියන්ට සල්ලි නෑ කියල තේරෙනව නම් මහන්සි වෙලා ඉගෙන ගන්න, කවුරු මොනව කිව්වත් මනුස්සයෙක්ට දියුණු වෙන්න තියෙන ලේසිම විදිහක් තමයි අධ්‍යාපනය. අපේ වගේ රටවල් වල ඒක තවත් ලේසියි නිදහස් අධ්‍යාපනය තියෙන නිසා. ටිප්ස්, ට්‍රික්ස් ඕනෙ නෑ. මට මෙතනින් ගොඩ එන්න පුලුවන් ලේසිම පාර මේකයි කියන...