IIT එකේ කරන්න, SE කරන්න, ඩේටා සයන්ස් වලට ලන්කාවෙ ලොකුවට ජොබ්ස් නෑ. ඕනෙන්ම නම් ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක ඩේටා සයන්ස් රෙලේටඩ් එකක් කරන්න, ඩේටා සයන්ස් හැකතන්ස්, කම්පිටිශන්ස් වලට පාටිසිපේට් කරන්න, හොඳ SE බේස් එකක්, මැත බේස් එකක් , ඇල්ගෝ නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට ඩේටා සයන්ස් පැත්තට මාරු වෙන්න...