ගෙදර ඉන්නේ මමයි වයිෆූයි විතරයි. අපි දෙන්නට ගැලපෙන 100, 000ට අඩුවෙන් ගන්න තියෙන කාර්යක්ෂම, අඩු කරන්ට් එකක් යන ෆ්රිජ් singer,sisil,damro ඒවගෙන් මොනාද හොඳ.
Non inverter එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට. ඒවගේ මොනාද වාසී අවාසි. තව ගද්දී විශේෂයෙන් මොනාද බලන්න ඕනේ කියනවද?
December offers ආවහම ගන්න ඉන්නේ.