කැම්පස් Wifi එකෙන් Torrent යන්න විදිහක් තියෙනවද? 😥

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මොරටුව කැම්පස් Wifi එකෙන් Torrent යන්න විදිහක් දන්න පින්වතෙක් කියන්නකො. seedr වැඩ කරන්නෙවත් නැ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    කොහෙන් හරි අඩුවට VPS එකක් අරගෙන Seedr එකෙන් VPS එකට DL කරලා VPS එකෙන් උඹ DL කරගනිංකෝ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මොරටුව කැම්පස් Wifi එකෙන් Torrent යන්න විදිහක් දන්න පින්වතෙක් කියන්නකො. seedr වැඩ කරන්නෙවත් නැ.
    Google Drive upload kara ganan script ekak hada ganna,
    Azure student credits aran VPS ekak ganin eken upload diapnl; VPS eka gaddi USA ganan epa.

    owa kiyala denna one da bn. mora unta; WTF :lol:
     
    • Haha
    Reactions: HKavinda