1. Ulti

    Aliexpress

    දන්නෙ නෑ වෙන මොකුත් නැද්ද shipping method වල photo එකක් දාන්න බලන්න. Seller ගෙන් අහන්න තමයි වෙන්නෙ.
  2. Ulti

    Aliexpress

    කියනව ඉතින් ඌටත් ඕන මොකක් හරි විකුණගන්නේ.
  3. Ulti

    Aliexpress

    have you ship to sri lanka? if you have please send me a recent tracking number ඔය වගේ අහන්න. අපිටත් ඉංග්‍රීසි බෑ උන්ටත් බෑ ඒ උනාට ඇදගෙන යන්න පුළුවන්.
  4. Ulti

    Aliexpress

    සම්පූර්ණ එක දෙන්නෙ නෑ. අර උඩ දාල තියන විදියට දෙනව. ඒකෙන් බලල අදහසක් ගන්න පුළුවන්.
  5. Ulti

    Aliexpress

    Seller ගෙන් අහන්න. එතකොට අන්තිමට දාපු එකේ Tracking එක එවනව ඌ ඊට පස්සෙ අර List එකෙන් බලල ගන්න.
  6. Ulti

    Aliexpress

    AECP********ELK නම් Commonlin AECP********LK නම් Commonline CPCN******** නම් Commonline CPCN********LK නම් Commonline AE********XYH නම් Commonline/Citypak AE******** Commonline/Citypak AELKS********DEX නම් Daraz LK-DM-DEX-******** නම් Daraz D******* නම් Citypak UT********TW නම් SL Post...
  7. Ulti

    වේසබන්දු අධිකරණයට

    පැමින සිටිනවා :lol: වෙන එකෙක් උනා නම් අත්අඩංගුවට රැගෙන ඉදිරිපත් කරා වෙනවනේ.
  8. Ulti

    විශ්ව ශක්තියෙන් සුරාන්තියට පත්කිරීම

    විශ්ව ශක්තියෙන් ලමයි ලැබුනොත් තමයි ආතල් එක :lol:
  9. Ulti

    🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

    මේ ජඩ මාධ්‍ය වලට විරුද්ධවත් වැඩ වර්ජනයක් කරල උන්ව සමතලා කරල දානවකෝ වෙච්ච විනාසෙ තරම්ම එකක් උන් කරනවනේ.
  10. Ulti

    ශාන් පුතා අඅත්අඩංගුවට

    පුදුම අම්බරුවෙක්නේ සල්ලි දීල නඩුවක් අරන්. ඕකා එලියට අවම fill t junior වෙලා නවතින්නෙ.
  11. Ulti

    ඉන්දියාවේ බිම දාගෙන බත් කෑම

    මීට කලින් මේක දැකල නෑ කියන්න උබව තියන්න වටින්නෑ..
  12. Ulti

    පාසල් වල උත්සව වලට දේශපාලකයන් එපා කියලා මම කිව්වේ නෑ - අගමැතිනි හරිනි

    මේ වීඩියෝ එකේ @yapa100 ත් ඉන්නව. ආ නෑ නෑ ඌ වගේ එකෙක්
  13. Ulti

    🔴 YouTube Free | Ad-Free, Background Play & Downloads ▶ [Android]

    එහෙම නෙමෙයි SposorBlock වැඩ කරන්නෙ කලින් ඒක බලපු කෙනෙක් create new segment වලින් time එක හැදුවොත් තමයි ඊලඟට ඒක බලන උන්ට මෙතන Ad එකක් කියල skip වෙන්නෙ. අපිටත් new segment දෙන්න පුළුවන්. ලංකාවේ ඒවට SposorBlock වැඩිය වැටෙන්නෙ නෑ. NEWS දාන උන් නම් මිනිස්සු වෙන්න බෑ :lol:
  14. Ulti

    ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන උනුත් ඉන්නව ලංකාවෙ

    කතාව වෙන පාරක යනව පේනවා.. මම කියන්නේ NEWS වලින් ලංකාවේ උන්ගෙ ඔලු වෙනස් කරල තියන්නෙ. 2600ක අතීතෙ බලන්න දෙයක් නෑ බන් ප්‍රශ්නේ තියන්නෙ ලඟපාත. තව ඉස්සරහට ඕව වැඩි වෙන එකක් නැද්ද?
  15. Ulti

    ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන උනුත් ඉන්නව ලංකාවෙ

    මුලු ලංකාවම පුනරුත්ථාපනය කරන්න ඕන බන්. උංගෙ එකෙක්ට මොනව හරි උනාම ඔක්කොම වර්ජන. යම කමක් නැති එකෙක්ට උනොත්
  16. Ulti

    telegram help

    ඔච්චර Telegram උස්සල මොනව කරනව ඇද්ද? අනික කොහොමද මුං උස්සන්නෙ otp නැතුව.
  17. Ulti

    නව අභියාචනාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් දිවුරුම් දෙති...ලේසි වෙන්නෙ නෑ දැන් නම්...🔴🔴

    ඌ හංගන් ඉන්නෙ නැහැනේ සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටින එකනේ ඌ කරන්නෙ. අල්ලගන්න එක පොලෝසියෙ වැඩේ. කනෙක්ෂන් නැති පොඩි පහේ මිනිහෙක් උනානම් ගෙදර එකෙක් හරි අරන් යනවනේ සිරි ලංකන් පොලෝස්ල
  18. Ulti

    නව අභියාචනාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් දිවුරුම් දෙති...ලේසි වෙන්නෙ නෑ දැන් නම්...🔴🔴

    අහුවෙන්න හොයනව නම් මීට කලින් හොයල කියල හිතා ගනිංකෝ :P

    No contents