ශාන් පුතා අඅත්අඩංගුවට

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    සිදිධිය හොයල බැලුවා මාතර මනුස්සයෙක්ට ශොට් එක දුන්න වෙපන් එකක් තියන් ඉදල තියෙනව ශාන් පුතා ගාව මාතරට ඇටෑච් කරල වැඩ කරපු පොලිස් ඩයල් එකක් තමයි මේක උස්සල මඩර් එකට පාවිච්චි කරලා පස්සෙ මෑන් මන්නරමට මාරු වෙලා ඉද්දි ශාන්ගෙ මැනේජර් කන්ටැක්ට් වෙලා තමයි වෙපන් එක එක්ස්චේන්ජ් වෙලා තියෙන්නෙ ශානගෙ මැනේජර් ඩයල් එකට නඩු කේස් තියෙන පොරක්ලු බැංකු කේස් එකකට ශානගේ නමත් ඇටෑච් වෙලා තියෙනවා මාතර උසාවේයේ.

    ශනා වැරදි උන් ආශ්‍රය කරලා තමයි සිඩ්දිය වෙලා තියෙන්නේ මඩර් එකක් සම්බන්ද කේස් එකක් නිසා ටික කාලෙකට හිර කරන්න පුළුවන් පේන විදියට
    පුදුම අම්බරුවෙක්නේ සල්ලි දීල නඩුවක් අරන්. ඕකා එලියට අවම fill t junior වෙලා නවතින්නෙ.
     
    • Like
    Reactions: ITGuy25

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පුදුම අම්බරුවෙක්නේ සල්ලි දීල නඩුවක් අරන්. ඕකා එලියට අවම fill t junior වෙලා නවතින්නෙ.
    මචන් ඌ නමක් හදාගත්ත එකෙක් පොඩ්ඩක් හිතන්න තිබ්බා මචන් ආශ්‍රය කරන උන්ගැන මීට වඩා පර්සනලි හිතන්න තිබ්බා
    උගේ පීපල් මැනේජ්මන්ට් බිංදුවයි වගේ
    ලොකු ටෝක් ඉශූ කරලා සමාජයේ වැජබෙන්න හදන ගොඩක් උන් මොකක් හරි වෙලා කෙලවගන්නවා ලිස්ට් එකක්ම දාන්න පුළුවන් එහෙම උන්ගෙ
     
    • Like
    Reactions: Ulti

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    පාතාල/ තුවක්කු/ මත් ද්‍රව්‍ය/ බඩු/ මිනි මැරුම්/ ගැන්ගස්ටර් රැප් කරාට ඔය එකෙක් හරි බන්දනාගාරය ඇතුලට ගියාම රෙද්දෙ රෙවෙනවා. එළියේ ෆැන්ටසි ලෝක වගෙ නෙවේ ඇතුලේ සංස්කෘතිය. කොච්චර සල්ලි තිබ්බත් යට ඉදං ගේම ගහන්න ඕනෙ ඔලුව නවාගෙන. මට සල්ලි තියෙනවා කියල රගන්න ගිය ගමන් උඹට කණ්ණාඩි පාරක් අනියි. නැත්නම් ජම්පරේ ඔලුවෙන් ගලවයි. ඔක ඇතුලෙ සංස්කෘතිය ආමි වගෙ. මට සල්ලි තියෙනවා, අර ඇමති දන්නවා කියන ඒවා වැඩක් නැහැ. මම මුලින්ම අච්චු ඉද්දි උදේම හුජ්ජ කෑන් අරං ටොයිලට් එකට දුවන්න ඕනේ හිස් කරන්න. මමනෙ අලුත්ම එකා වාට්ටුවට. එක සැරයක් දුවද්දී ලිස්සල වැටුණා හුජ්ජ කෑන් එකත් එක්ක. වීජී ලැජ්ජයි! එතැනින් මට පොටවල් ඇදුනා ජේලර්ල පවා කිවුවේ මට "ජොලි කොල්ල" කියල.