පිඳුරංගල උරුමය වෙනුවෙන් බුකිය රත් වෙයි!
"ගල උඩට ගොස් පස්ස පෙන්වීමට පෙර මොහොතක් සිතන්න, පිඳුරංගලද පන්සලකි මහ රහතුන් වැඩ සිටිය" පිඳුරංගල උරුමය වෙනුවෙන් බුකිය රත් වෙයි!
මහරතුන් පවා වැඩ සිටි පිඳුරංගල රජ මහා විහාරය පිහිටි පිඳුරංගල පුණ්‍ය භූමීයේ සිදුවූ නොමනා ක්‍රියා පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හී...