1. Target Hoona

    දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද?&

    දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද?& කුඩා දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද? දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් සාමාන්‍යයෙන් වසරකට හයත් අටත් අතර වාරයක් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. වැඩිහිටියන් හා සැසඳීමදී දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන වාර ගණන දෙගුණයකට...
  2. Target Hoona

    පැලවත්තේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක &#3484

    අල්ලාහ් දෙවියන්ගේ රැල්ලක්:confused: Nolimit Cool Planet Fashion Bug
  3. Target Hoona

    රෝද තුනෙනුත් ගිහින් හමාරයි...පළමු කිලෝමීට&#351

    රෝද තුනෙනුත් ගිහින් හමාරයි...පළමු කිලෝමීට&#351 රෝද තුනෙනුත් ගිහින් හමාරයි..පළමු කිලෝමීටරයට රු 80යි - ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රී රෝද රථ ගාස්තු වැඩිවන හැටි මෙන්න ප්‍රෙටල් මිල යළි ඉහළ යාමත් සමග ත්‍රී රෝද රථ ගත ගාස්තුව ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය...
  4. Target Hoona

    මධුසමයට ලංකාවට ආ යුවළ නැවතී සිටි හෝටලය මි&#351

    මධුසමයට ලංකාවට ආ යුවළ නැවතී සිටි හෝටලය මි&#351 මධුසමය ගතකරන්න ලංකාවට ආ යුවළ නැවතී සිටි හෝටලය මිලදී ගනී - බීමතින් සිටි මොහොතේ ගත් තීරණයක් නිසා තංගල්ලේ හෝටලය ජාත්‍යන්තරයට (PHOTOS) මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය යුවළක් ඔවුන් නැවතී සිටි හෝටලය මිලදී ගත් අපූරු පුවතක් ජාත්‍යන්තර...
  5. Target Hoona

    ස්වභාවිකව සීනි මට්ටම අඩු කර ගන්න-වට්ටෝරු 5 &#3

    You must spread some Reputation around before giving it to wqe123 again.
  6. Target Hoona

    (බ්‍රහස් කාටූන්) මිල සූත්‍රය

    (බ්‍රහස් කාටූන්) මිල සූත්‍රය මිල සූත්‍රය අහගන්න මංගල බන්දුල හමුවෙන්න ගිහින් (බ්‍රහස් කාටූන්)
  7. Target Hoona

    ස්වභාවිකව සීනි මට්ටම අඩු කර ගන්න-වට්ටෝරු 5 &#3

    ස්වභාවිකව සීනි මට්ටම අඩු කර ගන්න-වට්ටෝරු 5 &#3 ස්වභාවිකව සීනි මට්ටම අඩු කර ගන්න ඔබත් මෙන්න මේ රහස් වට්ටෝරු 5 භාවිතා කරන්න අද අපි ස්වාභාවිකවම ඔබේ අහිතකර සීනි මට්ටම අඩු කරන වට්ටෝරු 5ක් ගැන කියලා දෙනවා.මේ සත්කාර ක්‍රම ඉතාමත් ප්‍රතිපලදායකයි වගේම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. දියවැඩියාව නිසා පිඩා...
  8. Target Hoona

    Google+ වසා දැමීම කඩිනම් කරයි

    Google+ වසා දැමීම කඩිනම් කරයි පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට නොහැකි වීම නිසා Google+ වසා දැමීම කඩිනම් කරයි...
  9. Target Hoona

    ලංකාවේ උසම කඳුමුදුනේ සිට සුබපතන්න අවස්ථා

    ලංකාවේ උසම කඳුමුදුනේ සිට සුබපතන්න අවස්ථා ලංකාවේ උසම කඳුමුදුනේ තැපැල් සේවාවක් ආරම්භ කරයි - Photosශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර තැපැල් සේවයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මතක...
  10. Target Hoona

    අලූත් විධියට - සහල් කිරෙන් මිල්ක් ෂේක්

    අලූත් විධියට - සහල් කිරෙන් මිල්ක් ෂේක් සහල් කිරෙන් මිල්ක් ෂේක් කිරි සෑදීමට සුදුසු සහල් වර්ග අපටත් තිබෙනවා රසකාරක. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැතිව නැවුම් කාලය මාසයක් වාණිජ කර්මාන්තයක් ලෙස දැනටත් ලොව පුරා අන්නාසි, දිවුල් සමග රසගුණ තවත් ඉහළට ශ‍්‍රීකාන්ති ඉදිරිපත් කරන්නේ තමා සෑ¥ සහල්...
  11. Target Hoona

    Data cable එකට Good bye

    Data cable එකට Good bye පරිගණකය එක්ක ගනුදෙනු කරන අපට හරිම වැදගත් software එකක් තමයි Pushbullet කියන්නේ. මේ app එක සහ software එක මඟින් අපට ඉතාම ඉක්මනින් දත්ත එහා මෙහා යැවීමේ හැකියාව ලැබෙනවා. Web browser extension එකක් විදිහට වගේම වෙනම Software එකක් විදිහටත් මේක පරිගණකයට install කරගන්න...
  12. Target Hoona

    මතුගමට එන දරුවෝ 12,000ක් අනතුරේ

    මතුගමට එන දරුවෝ 12,000ක් අනතුරේ මතුගම නගරයට එන දරුවෝ 12,000ක් අනතුරේ අධ්‍යාපන කටයුතු සඳහා මතුගම නගරයට එන පාසල් දරුවන් ගොදුරු කරගන්න අන්තර්ජාල සේවා පහසුකම් සපයන ස්ථාන සහ මත්ද්‍රව්‍ය වර්ග රැසක් ඇතැයි අනාවරණය වෙයි. මතුගම නගරය කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ පාසල් තුනක් ඇතුළු නගරයේ පාසල් පහකට...
  13. Target Hoona

    අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක&

    online application http://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html Guidelines; English Sinhala Tamil Guidelines to Registering and Using ETC on Katunayake Expressway [E03]...

    No contents