Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේ මාසේ වියදම දැකල කලකිරුන , අද තාම 16
නෑ බං .රෙන්ට් එකක් ගෙවන්නත් නෑ.ග්‍රොසරිස් වලට තමා ගොඩක් යන්නෙ.ස්කූල් වෑන්.ටර්ම් ෆීස් අනම් මනම් සෙට් උනාම පුක ඉල්ලෙ.
salitha22
Post #25
Oct 16, 2025
Forum:
ElaKiri Talk!
මේ මාසේ වියදම දැකල කලකිරුන , අද තාම 16
උඹ මේ ලබ්බක් කියනව.2.50ක් අතේ තිබ්බා මේ මාසෙ මුල.දැන් 5000යි තියෙන්නෙ.වියදම් හදල බැලුවම අනවශ්‍ය වියදම් කිසි දෙයක් නෑ. මන් 5000 වගේ බීලා තියෙන්නෙ.කොහොමද වියදම
salitha22
Post #17
Oct 16, 2025
Forum:
ElaKiri Talk!
Cloud දෝෂයක් නිසා රජයේ ඔන්ලයින් සේවා රැසක් ඇණ හිටී
ආයතනයෙන් ආයතනයට වෙන වෙනම සර්වර්ස් නැද්ද. බැකප් සර්වර්ස් අහලවත් නෑ මුන්. ප්‍රින්ට් කරන්න ඩොකුයුමන්ට් එක පෙන් එකේ දාගෙන ප්‍රින්ටර් එක කනෙක්ට් කරලා තියන මැශින් එකට ගිහින් ප්‍රින්ට් කරගන්න ඕනෙ සමහර ඔෆිස් වල
salitha22
Post #8
Oct 14, 2025
Forum:
ElaKiri Talk!
Cloud දෝෂයක් නිසා රජයේ ඔන්ලයින් සේවා රැසක් ඇණ හිටී
මේ පාර සර්වර් එකටම ශොට් එක දීලා වගේ.දැන් ඉතින් මිනිස්සු රස්තියාදුවේ. https://www.gossiplankanews.com/2025/10/blog-post_474.html?m=1 ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LGC) මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ ඔන්ලයින් සේවා කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අඩපණ වී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ...
salitha22
Thread
Oct 14, 2025
Replies: 19
Forum:
ElaKiri Talk!
Paradoxe - Thnx Me Later😉
බම්ප් නෙමෙයි හුත්තො ඩව්න්ලෝඩ් කරන්න එපා.ඉන්ස්ටා ඩම්ප් එකක්.
salitha22
Post #47
Oct 13, 2025
Forum:
New Artist or Actor
Paradoxe - Thnx Me Later😉
බම්ප්
salitha22
Post #11
Oct 12, 2025
Forum:
New Artist or Actor
අවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක් කොලඹ සහ ගම්පහ
අවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක් ගම්පහ පොඩි එකෙක්ගෙන් ඇහුවා.දැන් කෙල්ලො ටෝක් උන ගමන් රූම් අදින්න පුළුවන් කිව්වා.දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වගෙලු.ඇත්තද බොරුද දන්නෙ නෑ. හැබැයි දැන් හැම තැනම lgbtq ලොල්ලො පිරිලා https://sinhala.adaderana.lk/news/215413
salitha22
Thread
Oct 7, 2025
Replies: 16
Forum:
ElaKiri Talk!
Supernatural TV සීරිස් එක 1080P
1080 තියනවා එකක් 30 gb වගේ.මාත් මේ 4 වෙනි පාරට බලන ගමන්
salitha22
Post #6
Oct 2, 2025
Forum:
ElaKiri Talk!
BYOB Restaurant around Colombo?
ඔව් උන්ගෙ සමහර අයිටම් නෑත් එක්ක.හැබැයි පෙරේදත් ගියා.අව්ලක් නෑ ශේප්
salitha22
Post #13
Sep 20, 2025
Forum:
ElaKiri Talk!
BYOB Restaurant around Colombo?
තිලාපියා- ෆරයිඩේ නයිට් ෆුල් හැපනින් පෝර්ට්විව් -ආයේ ෆුල් ආතල්.ෆ්‍රයිඩේ සැටඩේ බුක් කරලා යන්න ඕනෙ.බයිට් එහෙමත් පෝශන් මරු.හැබැයි කබා දැම්මොත් 5000ක් ගෙවන්න ඕනෙ ක්ලීනින් ෆැන්ටසි රේස් කෝස් එකේ තියෙන්නෙ.සද්ද බද්ද නැතුව ඩ්‍රින්ක් එකක් දාන්න මරු.බ්‍යිට් එහෙම සාදාරනයි.චූ කරන්න යන්න වටෙන් යන්න ඕනෙ...
salitha22
Post #8
Sep 14, 2025
Forum:
ElaKiri Talk!
මත්ද්‍රව්‍ය ආදීනව 💊
අපේ උන්ගෙ කිසිම දේක සීමාවක් නෑ.ඒකයි ඔය ප්‍රශ්න වලට මුල.මන් පුද්ගලිකව දන්න කීප දෙනෙක් ඉන්නව ලොකු කම්පනිවල ලොකු පුටුවල.හෙරොයින් ගහනවා ඩේලි.හොදට ජොබ් එකත් කරගෙන වෙන ඒවා වලට ප්‍රොමෝශන් අරගෙන යනවා. ඌ කිව්ව විදිහට ග්‍රෑම් එකක් 40යි.ඇත්තද දන්නෙ නෑ
salitha22
Post #9
Aug 29, 2025
Forum:
Health & Lifestyle
👉👉 හරිනි දැන්වත් හිරු එකේ ලයිසන් එක කැන්සල් කරන්න ඕනේ..
හිරු එකෙන් කියන්නෙ ඇතුලෙ වැඩ කරපු එකෙක් දුන්න ඩීටෙල් එකක් කියල.උන් වෙරිෆයි කලා කියලකියන්නෙ. හැබැයි හරිනිට නම් ඇතුලෙ කේස් එකක් ෆයිල් වෙලා තියෙන්නෙ.
salitha22
Post #21
Aug 29, 2025
Forum:
ElaKiri Talk!
අපේ අලුත් ප්ලෙෂර් මොඩ්ල් එකේ Throttle Position Sensor එකක් නෑනෙ බං
ඒක නම් දන්නෙ නෑ fz ඒකේ කාබ් එකේ සෙන්සර් එකක් එනවා.පිකප් කරනකොට එයා එක ඇදලා දෙන්න.ලගදි ෆක් උනා ඒකට .ගන්න බැලුවම 24ක් කියනවා.දැන් ගලවල පදින්නෙ.
salitha22
Post #14
Aug 29, 2025
Forum:
ElaKiri Talk!
Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?
මොන සේෆ්ටිද බං ගෙදර මැශින් එකට.ගේම් ගහනවයි ෆිල්ම් බලනවයි ඇරෙන්න ලොකු වැඩක් වෙන්නෙ නෑ.ප්
salitha22
Post #117
Aug 29, 2025
Forum:
ElaKiri Talk!
Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?
man use karanne 4g ban
salitha22
Post #92
Aug 27, 2025
Forum:
ElaKiri Talk!
ජීවිතේ පළමු වතාවට ගුලියක් ගහන්නයි යන්නේ.. 🤷🏻♂️
ගුලියක් දැම්මා 3 දෙනෙක් .මායි තව එකෙක්ටයි නින්ද ගිහින් අනිකා එකම ෆිල්ම් එක උදේ 7 වෙනකම් බලලා
salitha22
Post #93
Aug 27, 2025
Forum:
Health & Lifestyle
Two children and driver dead in school van crash (බලපන් මේ school වෑන් එක)
පදින එකාගේ හැටියට තමා බං.ඔය දරමැහි මන් හැමදාම දකිනවා.ප්‍රසිද්ද ස්කෝල ඉස්සරහා පාක් වල බලපන් 90%වැඩිය දරමැහි තමා
salitha22
Post #10
Aug 27, 2025
Forum:
ElaKiri Talk!
Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?
මම 400+ GB .ඕන කරන ටොරන්ට් ටික ලෝඩ් කලා 11.ට වගේ දැම්මා උදේ 7 වෙනකොට ෆිල්ම්ස් 12ක් වගේ ඊසි. 70Gb ගේම් ඩව්න් ලෝඩ් වෙනවා එක රැයින්
salitha22
Post #10
Aug 27, 2025
Forum:
ElaKiri Talk!
Honda Vezel Dual Clutch Repair
recondition 3.5 lks with one year warranty රෙපෙයාර් කරන එක සාර්ථක නෑ කියල තමා ෂොප් එකේ එකා කිව්වේ ,මොකද ක්ලච් ප්ලේට් එකේ රිවට් කපල මෙහෙ අය දාන්නේ ඇන කිව්වා.එතකොට බැලන්ස් නෑ කියල තමා කිව්වේ නම් .ඔකේ ඔයිල් සිල් 3ක් එනවා ,ඒ තුනට විතරක් 80 ක්
salitha22
Post #5
Jul 2, 2025
Forum:
Vehicle Talks
ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ
ado sira
salitha22
Post #109
Jun 28, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom