Introverts එහෙම නෑ .ඕන සෙනග ගොඩක වසන්න පුළුවන්.හිත රිදවගන්නවා සැහෙන්න අඩුයි .
යාලුවෝ ඉන්නේ බොහොම සීමිත තෝරා බේරාගන්න කට්ටියක් විතරයි .තමන්ගේ වෙන කෙනෙක් ගේ ප්රශ්න වලට විතරයි අත දාන්නේ .
වැඩක් දුන්නොත් කොහොම හරි ඉවරකරනවා ප්රශ්න ඇත්තෙම නැති තරම්
එකම කෙස් එක සමහර වෙලාවට පට්ට ස්ටබන් ,එපා කියල...