1. salitha22

    how to find a good wife material

    welava thama ban. samahara unta nam karuma padisan denava hodata
  2. salitha22

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    ණෑ නෑ.මේක පොඩි ශෝර්ට් එකක් වගේ.ඩයපර් වගෙ ඉන වටේ රෑශ් දන්න්‍ර් නෑ.පොඩි උන්ට අමාරුත් නෑ.අයින් කරනකොට ඉනෙන් ඉරුව .අයින් කලා
  3. salitha22

    හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න සපෝට් එකක්.

    Trend unata danne na .mata 6years ada ganna thibba nam athi Mun horu nemeida ------ Post added on 1708765959
  4. salitha22

    VGA Card Help and PC specs

    මන් දැක්කා අලුත්ම amd ප්‍රොසාගෙන් විතරක් ග්‍රැෆික් කාඩ් එකක් නැතුව සයිබර් පන්ක් ප්ලේ කරන්න පුලුවන් 1080 වලින්
  5. salitha22

    හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න සපෝට් එකක්.

    ෆෝන් එකක් ගන්න ඉන්නෙ බොලව්.බජට් එක උපරිම 65ක් වගේ යන්න පුලුවන් . මන් ගන්න හිතන් ඉන්නෙ නම් REALME C55 හැබැයි මේකෙ කැමරා එක 64 mp ඒක තමා.තව තියනවා ඔප්ශන්ස්සව් වලට සියෝමි හොදයිද .තව තියනවා infinix කියලා මොඩල් එකක්. කරන්න බලාපොරොත්තු වෙන්නෙ ෆිල්ම් එකක් බලන්නයි ෆයිවර් දාගන්නයි තමා.
  6. salitha22

    ඒ හැඟීම ඇයි දැන් නැත්තේ

    salli na hutto .mamam nam company library eken books aran kiyavanava . gedara gennalla nemei
  7. salitha22

    ලයිට් බිල ආව 7426/=

    yako mage 15k enava .ubala vage adanne na
  8. salitha22

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    poiatakotuwe thama balanna venne,shop valin shop valatav venas gana
  9. salitha22

    මෙන්න මේකයි මගේ කතාව...

    narcissism ලේසි නෑ ,දන්න කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාලු උනා ,එෆෙයාර් එකට අව්රුදු 4 ක්,ඒ කෙල්ලට කොල්ල වියදම් කරලා තියෙන්නේ හම්බුන පලවෙනි දවසේ විතරයි ,ඊට පස්සේ ඉදලා කෙල්ලගෙන් ගලෝලා තියෙන්නේ ,ක්‍රෙඩිට් කාඩ් සීරෝ වෙනකම බඩු ගන්නවා ,ෂොප් එකකට ගියොත් brandad බඩු ගන්නේ .සමහර දවස් වලට කෙල්ල බඩගින්නේ...
  10. salitha22

    Life review

    ඒ කාලේ කරලා තියන ඒවා වල රීවිව් බැලුවම කැරි ලැජ්ජයි ඕයි.
  11. salitha22

    කැරට් කැරට් ...අහෝ කැරට් ......... පාරිභෝගිකයන් එලළුව නොගනී

    අඩු නෑ කැරට් හුට්ටො. කඩේ තියන කැරට් පොඩි උන්ගෙ බිජ්ජෙ සයිස්.ඒවා වල මඩ තලියයි.හෝදලා සුද්ද කලාම කන්නකැරට් නෑ. කීල්ස් එකේ හෝදලම තියනවා කිලෝ එක 2400යි.
  12. salitha22

    මෙන්න තවත් පොලිස් පොන්නයෙක් සිවිල් පිට පොල්ලක් වනලා 🤣🤣

    අපේ ගෙවල් ලග පොලිස් සිවිල් පිට එනවා පොලිස් හෙල්මට් දාගෙන.මගෙ ඩයල් එක අව්ල් නිසා වට කරලා අහනවා.ගේ පෙන්නුවම හරි මහත්තයා කියලා යනවා.මල වදයක් සැලුන් එකට පයින් යන්නත් බෑ.අපේ පැත්තෙ බරට අයිස් තියන නිසා කේස්
  13. salitha22

    ඕපදූප - හිගන්නගෙ පාත්තරේට බල්ලො පාත්වීම

    ඕක මොකක්ද බං අපේ ගෙවල් ලග කිල්ස් එකේ ලග පිරිමියෙක් හදුන් කූරු විකුනනවා පොඩි කොල්ලෙක්වත් තියාගෙන.පව් පොඩි එකා පැය ගන්න් හිටගෙන
  14. salitha22

    GTX 550TI VGA Card Help

    monitor eka aul venna athi,mulinma cable eka maru karala balahan
  15. salitha22

    වැල්ලවත්ත සැවෝයි - BOX 🙏🙏🙏

    oka gadai.room ekakata yaman
  16. salitha22

    GTX 550TI VGA Card Help

    pissuda hutto hadda parana card ganne.aluth ekak ganin
  17. salitha22

    තේරෙන්න තත්පර කීයක් ගියාද? 5

    terenna thiya photo eka load wenneth na .e tharam slow

    No contents