මන් ලග තියනවා ADATA 128gb පෙන් එකක්.ඒක ඊයෙ ටීවි එකට ගහලා ෆිල්ම් එකක් බැලුව.අද pc එකට ගහල බැලුවම අද පෙන්නන්නෙ නෑ.pc එකෙ අව්ලක් කියල ලැප් එකට ගහලත් බැලුවා පෙන්නෙ නෑ.cmd එකෙන් ට්ර්යි කලා ඇක්සස් දෙන්නෙ නෑ.usb අයින් කරලා ආපහු ඉන්ස්ටෝල් කලා. පෝර්ට් මාරු කලා.හැබැයි tv එකේ හොදට වැඩ.මොකක්ද මේ වෙලා...