මම දැනට Part time birthday,event කරනවා තනියම, එඩිට් කරනවා .Wedding කරන්න ආසයි. ඒත් බයයි.
දැනට
Sony a7iv cam එකයි,
85mm 1.4 ,
50mm 1.8,
24-70mm 2.8 lensතියෙනවා.
Full Time බහින්න තව Experience ගන්න ඕනේ නිසා පුරුදු වෙන්න මහරගම පිළියන්දල අවට Studio තියෙනවනම් කියන්න 🥺 ලොකු උදව්වක් 🤍