Photographer උදව්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    මම දැනට Part time birthday,event කරනවා තනියම, එඩිට් කරනවා .Wedding කරන්න ආසයි. ඒත් බයයි.

    දැනට
    Sony a7iv cam එකයි,
    85mm 1.4 ,
    50mm 1.8,
    24-70mm 2.8 lensතියෙනවා.

    Full Time බහින්න තව Experience ගන්න ඕනේ නිසා පුරුදු වෙන්න මහරගම පිළියන්දල අවට Studio තියෙනවනම් කියන්න 🥺 ලොකු උදව්වක් 🤍
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,658
    1
    60,253
    113
    Mother Earth
    තනියම අමාරුයි තව කවුරු හරි කොල්ලෙක් එක්ක සෙට් වෙන්න. 🤷🏻‍♂️
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,642
    1
    6,465
    113
    මම දැනට Part time birthday,event කරනවා තනියම, එඩිට් කරනවා .Wedding කරන්න ආසයි. ඒත් බයයි.

    දැනට
    Sony a7iv cam එකයි,
    85mm 1.4 ,
    50mm 1.8,
    24-70mm 2.8 lensතියෙනවා.

    Full Time බහින්න තව Experience ගන්න ඕනේ නිසා පුරුදු වෙන්න මහරගම පිළියන්දල අවට Studio තියෙනවනම් කියන්න 🥺 ලොකු උදව්වක් 🤍
    ඉස්සරලා ඔයා assist යන්න weddings වල
    සීන් ඒක A-Z note කරගන්න !
    ඊටපස්සේ solo බහින්න