ඉස්සෙල්ලම කියන්න ඕනි අද අපේ අම්මගෙ උපන්දිනේ.මං මේක ලිව්වේ අම්මට ලියන ප්රථම නිර්මාණය හැටියට.පහුගිය අවුරුදු ගානටම අම්ම ගැන ලියන්න පෑන අතට ගත්තත් මට ඒක ලියාගන්න බැරි උනා.අම්ම ගැන හිතල ලියන්න ලෑස්ති වෙනකොට හීන ලෝකෙක පාවෙලා ගිහින් ලියැවිල්ල කෙසේ වෙතත් මට කඳුළු එනවා.ඒ වෙලාවට කරන්නේ ඉතින් අම්මි ගාවට...