ගල් කොල්ලා;15218310 said:සුදට සුදේ සුදු අරලිය පිපුනාට
ඔබට වඩා මා ලස්සන නොවුනාට
මටත් වඩා ලස්සන අය සිටියාට
දෙන්න එපා ඔය හදවත දෙදෙනෙකුට

ඕක පොතක් මචන් තාම එලියට දාලා නෑ නම තමයි දෙන්න එපා ඔය හදවත දෙදෙනෙකුට කියන එක.. ඒ පොතේ පෙරවදනෙන් කොටසක් මම ඔය දෑම්මෙ..ගල් කොල්ලා;15218310 said:සුදට සුදේ සුදු අරලිය පිපුනාට
ඔබට වඩා මා ලස්සන නොවුනාට
මටත් වඩා ලස්සන අය සිටියාට
දෙන්න එපා ඔය හදවත දෙදෙනෙකුට


උඔද ලිව්වේ?ගල් කොල්ලා;15218378 said:ඕක පොතක් මචන් තාම එලියට දාලා නෑ නම තමයි දෙන්න එපා ඔය හදවත දෙදෙනෙකුට කියන එක.. ඒ පොතේ පෙරවදනෙන් කොටසක් මම ඔය දෑම්මෙ[/SIZE][/B]..![]()

අපේ අල්ලපු ගෙදර එකා පොත ලියන්නෙ ඌට කවි ලියන්නෙ මම....උඔද ලිව්වේ?![]()


එල එලගල් කොල්ලා;15218410 said:අපේ අල්ලපු ගෙදර එකා පොත ලියන්නෙ ඌට කවි ලියන්නෙ මම....![]()

![]()
You must spread some Reputation around before giving it to sudu pusa again.
aw harima lassanaiiii 5+ : )
lassanai
dukai
lassanai......5+.
සෑහෙන කාලෙකින් පූවගේ නිර්මාණයක් දැක්කේ.......
නියමයි......Rep+![]()


