1. Ulti

    Baseus Buy one Get One Free

    පරන චිප් එකක් හැබැයි වැඩිය use කරේ නෑ price මතක නෑ app එකෙන් බැලුවෙ replay ගියාම මොකුත් පෙන්නුවෙ නෑ. format කරා ආපහු බලනව කොහොමද කියල. SD එකේ තමයි අවුල ඇත්තෙ.
  2. Ulti

    Licen

    medical විතරයි දැම්මෙ හැබැයි ගිය අවුරුද්දෙ
  3. Ulti

    Baseus Buy one Get One Free

    මගේ එකේ 8gb පිරිල video මොකුත් නෑ. චිප් එක අඩු කුලේ නිසා වෙන්න ඕන.
  4. Ulti

    Baseus Buy one Get One Free

    චිප් එකේ අවුල මටත් ආවා :dull: උං දාල තියන SD සෙට් එක විතරද දන්නෑ අවුලක් නැතුව වැඩ කරන්නෙ. අඩු කුලේ 128 එකක් දැම්මෙ.
  5. Ulti

    Automate

    ඔබට මෙම automation ක්රියාවලිය සිදුකිරීමට Tasker හෝ MacroDroid වැනි automation යෙදුම් භාවිතා කළ හැක. මෙහිදී ඔබේ ස්මාර්ට්ෆෝනයේ location, Wi-Fi සම්බන්ධතාවය, හෝ වෙනත් සංවේදක භාවිතා කර ගෙදර පිටින් යාමේ/එනමේ සිදුවීම් හඳුනාගත හැකිය. ### 📱 MacroDroid (සරල අතුරුමුහුණත) 1. **Home ඇතුල් වීම** -...
  6. Ulti

    PSA, Pahe වගේ 1080p ඩිරෙක්ට් බාන්න පුලුවන් සයිට් මොනාද?

    මේ බොටා දාගෙන ඕන මගුලෙ නම හිතැනක් psa ගහපන්. https://t.me/TorrentHuntBot
  7. Ulti

    සුදා අයියගෙ ඇස් වල කදුළු..🥺☹️

    මට ඕකව දකිද්දි අන්දරේ මතක් වෙන්නෙ :lol:
  8. Ulti

    Star Fruit

    ඕකෙ ජාති දෙකක් තියනව ඇඹුල් එකයි පැනි රස එකයි. ඇඹුල් එක තමයි වැඩිය කන්න හොඳ නෑ කියල අහල තියන්නෙ.
  9. Ulti

    හොල්මන හොල්මන් වෙලා🤣

    මේ ලඟදි උන එකක්ද? ඔය වගේම එකක් ගිය අවුරුද්දෙත් News වල ගියා :lol:
  10. Ulti

    Questions headset ටෙස්ට් - හොදම sound සෝන්ග් එක

    මේකෙම දමන්න හොඳ එකක් අහුඋනොත් ගන්න ඕන. DAC නැතුව හොඳ සද්දයක් ගන්න පුළුවන් ද in-ear එකකින්.
  11. Ulti

    Baseus Buy one Get One Free

    ad නම් නෑ. මේ ගානට දීල record කරනවද කියල නම් සැක හිතෙනව. අවුලක් නෑ හැබැයි cam එක වටේ night vision ලයිට් 6 ඇහැට පේනව රතු පාටට.
  12. Ulti

    Baseus Buy one Get One Free

    outdoor පුලුවන් වගේ බන් තෙමෙන්නෙ නැති වෙන්න ගැහුවොත්. හැබැයි ලොකු කොලිටියක් නම් ගන්න බැරි වෙයි. 10×10 වගේ කාමරේකට වගේ නම් හොඳයි. හැබැයි වැඩි ගානට ගන්න එපා.
  13. Ulti

    පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

    ඌට මොකද උනේ සල්ලි අරංද?
  14. Ulti

    දුෂණය කලේ නෑ.. ඇගේ කැමැත්තෙන් එක්වුනේ..- අනුරාධපුර වෛද්‍යවරිය දුෂණ සැකකරු අධිකරණයේදී

    උං කොහොමද එහෙම කියන්නෙ ඩොකා නාල කරල ගිහින් ශාක්ෂි විනාශ වෙලා කිව්වනේ මුලින්.
  15. Ulti

    පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

    බොරු කොන්ඩයක් දාමු :P
  16. Ulti

    පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

    උබලට මතකද කලු මිට්ටෙක් කොරියාවෙදි පිල්ලියෙක්ට ඇරල ඒකිගෙ සල්ලි ටිකත් අරන් ලංකාවට ඇවිත් ලංකාවෙ ඉඳපු බැඳපු ගෑනි+දරුවො අරන් වෙන රටකට පැනල. පිල්ලි fb එකේ හඬා වැලපුනා. අන්න ඒ කලු මිට්ට ගෙන් අදහසක් ගන්න තිබුන නම් මරු :lol:
  17. Ulti

    මෙන්න temu / AliExpress එකෙන් ඔඩර්.. CMBකොම්පඤ්ඤ වීදිය

    ඔව් හැබැයි පරක්කු උනොත් temu එකෙන් ගානක් ගෙවනව කියල තියන එකත් එක්ක තමයි අවුල වෙන්නෙ. ඒ system එක සිරිලක් දීපයට හරියන්නෙ නෑ.

    No contents