1. Ulti

    කන්ජිපානි ඉම්රාන්ව අල්ලන්න ප්‍රංශයට යන්න සූදානම්

    ඩම්මිකගෙ AI එකත් ඉල්ල ගන්න බැරි වෙයිද දන්නෑ.
  2. Ulti

    Must watch - Customs Officer Sujith Prasanna's Murder & Harry Jayawardena

    හිරෙත් තැපල ආවනේ. දැන් ඡන්දෙ ඉල්ලන්න එක විතරයි ඉතුරු :lol:
  3. Ulti

    iPhone 13 එකක් ගන්න හිටියේ...

    නෑ බන් මං ෂොප් එකකින් ඇහුව ඌ india වලින් බඩු ගේන එකෙක්. ඌ කිව්වෙ බඩු එලියට ගන්න අමාරුයි ගත්තත් ලොකු ගානක් දීල පන්නන්න වෙන්නෙ ඒ නිසා මිල වැඩි වෙලා කියල. ගිහින්ම ගනින් බං නැත්නම් අඳුරන එකෙක් වත් යවල ගන්න
  4. Ulti

    PSA Telegram

    නෑ කෙලින්ම telegram එකෙන් download වෙන්නෙ
  5. Ulti

    PSA Telegram

    psa torrents telegram up කරන channel ටිකක්. කෙලින්ම download කරන්න පුළුවන්.
  6. Ulti

    ♦️විදුලි බීල අඩු කරනවාට ජනතාව විරුද්දයි

    සෝල ගහපු උන් වෙන්න ඇති :lol:
  7. Ulti

    බයික් එකට දාන්න CALTEX oil හොඳයි ද? 🤔

    කීයක් විතර දුවලද 20යි40 දාන්නෙ
  8. Ulti

    මිට්ටනි මට Aud 650k payment කරන්න තියෙනවා

    ඔය දන්නෙ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාං වෙනව ඩූං වෙනවා
  9. Ulti

    මිට්ටනි මට Aud 650k payment කරන්න තියෙනවා

    ඩොරල් වලට නම් එකකට 10ක් කපනව.
  10. Ulti

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    කිරියෙ අදහස් අරගෙන මූ ඌට වඩා කැ@යෙක් වෙයි වගේ.
  11. Ulti

    අරක්කු සිගරත් බොන එක නවත්තනව

    අනතව නමඑව නන් දෙස් කා...
  12. Ulti

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    දැන් ඕවට ලංකාවෙ වගේ බදු සල්ලි වලින් වන්දි ගෙවනවාද බන්.
  13. Ulti

    අකුනු කන්නා / අකුණු මංජු

    බත් ජුන්ඩක් කන්න නේ මේ ඔක්කොම

    No contents