1. P

    මේ වැඩේ ගැන මොකෝ කියන්නේ කස්ටිය ?

    Ai bn songs downloading websites walata AD System run karanna den nadda ? :baffled:
  2. P

    මේ වැඩේ ගැන මොකෝ කියන්නේ කස්ටිය ?

    මන් බය නෑ ඩෝ ... ඔය රයිට්ස් වලට..:growl: Will it be an issue?:dull:
  3. P

    මේ වැඩේ ගැන මොකෝ කියන්නේ කස්ටිය ?

    මේ වැඩේ ගැන මොකෝ කියන්නේ කස්ටිය ? දැනට බාගයයි ඩිසයින් කරේ..
  4. P

    ගණිත ගැටලුවක්

    ඔක්කෝම කොල්ලෝ ටිකට ස්තූතී කිව්වා...
  5. P

    ගණිත ගැටලුවක්

    කෝ කොල්ලෝ..
  6. P

    ගණිත ගැටලුවක්

    උදාව්..
  7. P

    ගණිත ගැටලුවක්

    පොඩි එකා ගාණක් උස්සන් අවා බොලව් මට තෙරෙන් නෑ නේ මේ හරුපේ..:( පොඩි ගාණක් වුනාට මට තෙරෙන් නෑ බොලව්.. 13 = 2^n n වල අගය කීයද කියහන්කො බලන්න.. කරපු විදිහත් කියහන් කොල්ලෝ..:sorry:
  8. P

    Java දන්න පුතීල මේදේ දන්නවද ?

    කළකිරුණ සිංහලු අවුලක් නෑ මන් කොහොම හරි හොයාගන්නන්. මන් කරණ ප්‍රොජෙක්ට් එකට ඔනි නිසයි අැහුවේ. එක කරන්න තෙරෙන් නැති නිසා.. එළ එළ සතුටින් ඉඳපන්.. අපිගියා..:)
  9. P

    Java දන්න පුතීල මේදේ දන්නවද ?

    Thnks kollo reply ekata :yes: mn tutorial bala bala inne mun wena wikarane kiynne
  10. P

    Java දන්න පුතීල මේදේ දන්නවද ?

    Udawwak Diyan kO kollo. real eken awath fake ekenawath udawwa udawwamai :(
  11. P

    Java දන්න පුතීල මේදේ දන්නවද ?

    Java දන්න පුතීල මේදේ දන්නවද ? ඉදලා ඉදලා ප්රෝගැමින් පැත්තට හැරුන ළමයි.. මට පොඩි උවමනාවක් අාවා සොප්ටයාර් එකක් හදන්න රෙස්ටුරන්ට් එකකට.. මන් ඉන්ටර් ෆේසස් එක හදල ඉවරයි කොල්ලෝ නෙට් බීන්ස් වලින් හරි එක මහදෙයක් නැතිබව දන්නවනේ..:nerd: මට දැන ගන්න ඔනි කොල්ලෝ ඩේටා බේස් එකෙන් ප්‍රයිස් එකක්...

    No contents