Java දන්න පුතීල මේදේ දන්නවද ?
ඉදලා ඉදලා ප්රෝගැමින් පැත්තට හැරුන ළමයි..
මට පොඩි උවමනාවක් අාවා සොප්ටයාර් එකක් හදන්න රෙස්ටුරන්ට් එකකට..
මන් ඉන්ටර් ෆේසස් එක හදල ඉවරයි කොල්ලෝ නෙට් බීන්ස් වලින් හරි එක මහදෙයක් නැතිබව දන්නවනේ..
මට දැන ගන්න ඔනි කොල්ලෝ ඩේටා බේස් එකෙන් ප්‍රයිස් එකක් අරගෙන, එ් කිව්වේ මෙහෙම හිතමු අයිස්ක්‍රීම් වල දැනට තියන පරයිස් එක අරගෙන එ්ක කැල්කියුලේෂන් එකක් කොරලා ටෝටල් එකේ පෙන්නන්න ඔනි කොලුවෝ. කොහොමද කොල්ලෝ එක කරන්නේ මේ පරනෙට උදව් කරහන්කෝ