ආයුබෝවන් කුකුලනි :)
ඉතින් ආයුබෝවන් එළකිරි වාසී කුකුලනි :love::love::):love:
මෙච්චර කල් එළිපත්තේ ඉඳලා ඉඳලා ඔන්න මමත් ගොඩවැදුනා කිරියට :yes::yes:
මම ගැන කිව්වොත් මම කුරුටු ගාන්නෙක්
මොකෙක්? :oo::oo:
මොකක් කිව්වා :baffled::baffled:
ඒ කියන්නේ නිසඳැස් වගේ ඒවා ලියනවා. හැබැයි කවියෙක් නම් නෙමෙයි...