1. saturn

    ජෙප්පනි දුවගෙන වරෙව් - බිමල්ගෙන් මෙන්න උඹලට කන හරහා මොලේට කතාවක් 🤭🤭

    අප්පටසිරි දුප්පත්කම දැකලත් නෑලු, අදාළත් නෑලු
  2. saturn

    අටමස්ථානේ වැඩේ නග්ගලා ගන්න කිව්වා අර මරණය අමතක වෙන්න..

    ප්‍රශ්නය නම් මේ මනුෂ්‍යා යම් උගත්කමක් සහිත දරුවන් දෙදනෙකුගේ පියෙකු හා සැමියෙකු වශයෙන් කිසිම sucide note එකක් නැතිව ඔය කියන විධියට සිය දිවි හානි කර ගනීද?
  3. saturn

    හැකර් කතාව බොරුවක් ???

    තිත්ත දේසපාලනයේ ඇත්ත මිනිස්සු :lol:
  4. saturn

    හැකර් කතාව බොරුවක් ???

    විරුද්ධ පක්ෂයෙ භිටපු අනුරට අනුව ඒ කාලේ මේවා කලේ අදාල ඇමතිවරු හා ජනාධිපති වරු, දැන් තමයි නිලධාරීන් හොරකම් කරන්නේ.
  5. saturn

    තවත් ඩොලර් ලක්ශ 6ක් අතුරුදන්

    Jeppo day by day spoil the soup
  6. saturn

    කොලෙස්ටරෝල් ගැන ඔයාගේ ප්‍රශ්නෙටත් උත්තර තියෙනවද කියලා කියවලා බලන්න

    1. මූලික රෝග ලක්ෂණ මොනවාද? ඇත්තම කතාව නම් ගොඩක් දෙනෙක්ට කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඒ නිසයි මේකට "නිහඬ මාරයා" කියන්නේ. නහරයක් බ්ලොක් උනාම පපුවේ කැක්කුම හෝ හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙන්න පුලුවන්. 2. පවුලේ රෝග ඉතිහාසය බලපානවද? ඔව්, ඉතාමත් තදින් බලපානවා. පවුලේ කාට හෝ අධික කොලෙස්ටරෝල් හෝ...
  7. saturn

    කිසිම හැක් වීමක් වෙලා නැහැ. රජය බොරු අපහාස එපා

    පච වැපීරීම් + වැඩ බැරිකම් + හොරකම් සමග රට පෙරට
  8. saturn

    රටට ඩොලර් මිලියන 2.5ක් අහිමි වීම...😐

    දැන් තමයි ක්ලින් ශ්‍රී ලංකා හරියටම පටන් අරන් තියෙන්නේ
  9. saturn

    රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

    ඔය වගේ ගෙවීමකට අනුමැතිය දෙන පළමු කෙනා තමයි මෙයා. මේ හර්ෂණ සුරියප්පෙරුම පාලිමන්ට් එකෙන් අයින් වෙලා බාන්ඩාගාරයේ ලේකම්කමට දැම්මේ මේ වගේ ගේම් දෙන්න තමයි කියන එක දැන් පැහැදිලියි. හොරකම වෙලා මාස 4ක්, හොරකම සෑහෙන කාලයක් වහගෙනත් ඉඳල, දැන් උන්ව අදුරගෙන අල්ලලද. එක වහල ඉන්න බැලුවෙ. එත් එලි උනා. තව මේ වගේ...
  10. saturn

    හැකර්වරු වරෙන් , , මොකද්ද ඊමෙයිල් පණිවිඩ යාන්ත්‍රණය හැක් කරලා කියන්නේ ? .

    මේකට හැකරෙල්ලෙක් ගැව්වට සල්ලි transfer කරලානේ තියෙන්නේ. එතකොට hack කරා කියන්න බෑනේ
  11. saturn

    ලාල්ගේ කිර්ති නාමයේ හිලක් !

    ලයිට් කණුව දිගේ ගියේ විජිත හේරත්, ලාල් අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට තියෙන කහ ඉරි මත අම්මෙකුයි, දුවයි යට කළා
  12. saturn

    Email හැක් එක වෙච්ච හැටි..

    ගල් අඟුරු වංචාව හොයන්න ඉඩ දීලා පොඩි කුමාර ඇමතිතුමා ඉවත් වුණා වගේ භාණ්ඩාගාර හොරකමට මුදල් ඇමති ලොකු කුමාරත් අයින් වෙයි නේද?
  13. saturn

    NPP මහා බැංකු මංකොල්ලය

    සාංඝික දේපළක් වගේ බලාගන්නේ රුපියල් විතරයි නේ. ඩොලර් බලා ගන්නවා කියලා කිව්වේ නෑනේ.
  14. saturn

    ගෙවන්ඩ තියෙන ණය ටිකත් හැකර් කෙනෙක්ට ගෙවපු හැටි හෝදන්ඩ කොට ලප අඩු කුලේ පොන්නයා ළඟදිම පාර්ලිමේන්තුවට 😅😅

    ජනාදිපති අනුර කුමාර දිසානායකගේ අමාත්‍යශයේන් මාස 4ට කලින් හැකර් කෙනෙක් ඩොලර් ලක්ශ 25ක නයක් ගෙවන්න තිබ්බ එකක් හැකර්ගේ එකවුන්ට් එකට දාගෙන මාස 4ක් ගිහිනුත් ජනාදිපති හෝ ආන්ඩුවේ වගකිවයුතු කිසිම එකෙක් ඕක දන්නේ නෑ. කයියනම් කොහොමද? විපක්ශයෙ ඉන්න කාලේ ආන්ඩු කරන උන් රෑට කාපුවා ඉඳලා කියවනවා. තමන්ගේ...
  15. saturn

    Email හැක් එක වෙච්ච හැටි..

    88 89 බත් මුට්ටි උස්සපු බැංකු කොල්ලකාපු රටේ දේපළ විනාශ කරපු උන් දැන් හැක්කර් වේෂයෙන් කරළියට

    No contents