ඔව්, ඒ සීනීයර්ස්ලානේ, පස්සේ කාලෙක, කොහොමත් වට්මෝර්ට දැඩි විනයක් පවත්වා ගෙන ගිය කෙනෙක්. උදා බඩ තියෙන අර්ජුණ ඇතුලු ටීම් එකම කොළබ සිට ගල්කිස්ස දක්වා වෙරළ දිගේ දිවීමට සැලැස්වීම (සාමාන්‍යයෙන් අර්ජුන එතරම් දුවන්නේ නැ, කොහොමත් අර්ජුන විදෙස් පුහුණුකාරයෝ ගේනවට තදින් විරුද්ධ කෙනෙක් )