යුනි එකකට ඇප්ලයි කරන්නේ මෙහෙමයි .මුලින්ම තමන් යන්න ආස ,ඒවගේම තමන්ගේ ආර්ථික මට්ටම අනුව හොදට රටක් තොර ගන්නව ඊට පස්සේ කරන්න තියෙන්නේ ,අදාල රටේ තමන් කෙමති ඒවගේම වියදම අඩු ,ඒවගේම පාර්ට් ටයිම් ජොබ් එහෙම තියන සිටි එකක තියන කොස් ෆී එක අඩු ශ්‍රේණිගත කිරීම්වල උඩින් තියන යුනි එකක් තොර ගන්නවා පස්සේ ,ඒ යුනි...