දෙයක් නෑ නේ බන් එහෙම එකෙක් ඉන්නවා නම් .හැබැයි කොල්ලෝ තමන්ගේම ආච්චි ,සිය ,අම්ම ,තාත්ත ,අය්යා ,අක්ක ,නන්ද ,මාමා වෙන්න ඕන වෙන උන් හරි යන්නේ නෑ .ඒ වගේම ස්පොන්සර් කරන කෙනා එහෙ සෙට්ල් වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕන .එතකොට ඉතින් එයාගේ බෑන්ක් අකවුන්ට් ඩිටෙල්ස් එහෙම ඕන .එතකොට ඔයාට කරන්න තියෙන්නේ මෙඩිකල් එකට...