මම මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ කට්ටිය දන්න, නොදන්න කරුනු ටිකක් ගැන සටහන් කරන්න. :):):)
2009 මැයි 18 අපේ රටේ ඉතිහාස ගත වුනු ක්‍රියාවක් සිදුවුනා. ඒක අපි හැමෝටම මතකයිනෙ.
මම කියන්න යන්නේ වසර 30ක් තිස්සෙ ඒ කුරිරු යුද්ධයක් ආරම්භ කරපු, පවත්වාගෙන ගියපු ඒ කොටි එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන...