දිනා ගත්ත රට අපිට නැතිවෙයිද ?
ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිතය. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීමට කොටි හිතවාදී යුරෝපීය රටවල් සූදානමින් සිටියි. මේ අතර එම යෝජනාවට පක්ෂව සහය දෙන බවට ඇමෙරිකාව තරිජනය කරයි.





ජිනීවා මානව හිමිකම් සැසිය කොටි හිතවාදීන්ගේ මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ අභිමතාර්ථයන් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ගෙනයන බව සැබෑය. විදේශීය රටවල වෙසෙන කොටි ත්‍රස්ථවාදීන් මෙන්ම කොටි හිතවාදීන් හා දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර මාධ්‍යයන් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා ශ්‍රී ලංකාව දැඩි ලෙස අසීරුතාවට පත් කිරීමේ අරමුණින් දියත් කරන දැවැන්ත කුමන්ත්‍රණයක ප්‍රථිඵලයක් ලෙස මානව හිනිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාව නම්කළ හැක.



(උපුටා ගැනීම රිවිර පුවත් පත.)
අපි තවත් කට පියාගෙන ඉඳිමුද.......



Last edited:







