අද මට email එකක් ඇවිත් තිබුනා, adsense payment එකක් ගැන.
"We sent a payment for your Google AdSense earnings on Dec 21, 2018"
මේක bank account එකට වැටෙන්න කොච්චර කල් යාවිද?
මම ඇඩ් කරල තියෙන්නෙ HNB Bank Account එකක්.
ස්තුතියි.
slt data usage section ekata giyama, ada data free kiyala thiyenawa.
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: