Adsense payment

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    අද මට email එකක් ඇවිත් තිබුනා, adsense payment එකක් ගැන.

    "We sent a payment for your Google AdSense earnings on Dec 21, 2018"

    මේක bank account එකට වැටෙන්න කොච්චර කල් යාවිද?
    මම ඇඩ් කරල තියෙන්නෙ HNB Bank Account එකක්.

    ස්තුතියි.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    24th Monday 10.00am වෙද්දි ගිහින් Card එක ගහලා ගනින්...